EK මහා කඹ ඇදීමේ තරගය

EK මහා කඹ ඇදීමේ තරග&#3

  • Total voters
    383
  • Poll closed .

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මුලින්ම offer එකක් දුන්න එක නං අගය කරන්න ඕනෙ
    ඒත් අවුලකට තියෙන්නෙ rep කියන එකෙන් එච්චර වැඩක් නෑ නෙ :D

    ඔන්න මාසෙක Seedbox account එකක් දුන්නනං :P
    100 වගේ reload එකක් දැම්මනං :P

    කල දුටු කල එපැයි බං අපිත් වල ඉහගන්න
    apoi e kiyanne thawama vote eka denne nadda??????:confused::confused::confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වසනා කියන කේක් කෑවොත් නුබලා
    දන්නවා කේක් අම රස බව නුබලා
    පුනම් පාන්ඩේ නිරුවත ගැන හිතලා
    දෙන්න වොට් එක පුනම්ගේ රස තැන් බලලා
    images
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    apoi e kiyanne thawama vote eka denne nadda??????:confused::confused::confused:

    ඇයි මං කලින්ම කිව්වෙ ?

    කොච්චර මොනව උනත් තරඟය අවසාන වෙන්න විනාඩියක් තියෙද්දි මට හොඳම offers දීලා තිබිච්ච ටීම් එකට තමා මගෙ ඡන්දය :D
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    ඇයි මං කලින්ම කිව්වෙ ?

    කොච්චර මොනව උනත් තරඟය අවසාන වෙන්න විනාඩියක් තියෙද්දි මට හොඳම offers දීලා තිබිච්ච ටීම් එකට තමා මගෙ ඡන්දය :D
    onna danata api thamai offer wadiyenma dunne machan....mathaka thiyaganna
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    onna danata api thamai offer wadiyenma dunne machan....mathaka thiyaganna

    එක්කො මං අද රෑ 11.30 වෙද්දි ඔෆර් එක තියෙන පැත්තට චන්දෙ දාලා දානවා

    දැනට තත්වෙ හැටියට මගේ චන්දය උඹලට තමයි :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    4) fake vote මාට්ටු උනොත් 25 points ඉවරයි, කතා දෙකක් නෑ. පෝල් එක open එකක්.
    මේක අවුල් නේද මට මිගාගෙ හො රමාගෙ ලකුනූ කපන්න ඔනී නම් fake id එකකින් vote කලාම හරි නෙ :D
    අසාදාරනයි නෙද
    :(
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    4) fake vote මාට්ටු උනොත් 25 points ඉවරයි, කතා දෙකක් නෑ. පෝල් එක open එකක්.
    මේක අවුල් නේද මට මිගාගෙ හො රමාගෙ ලකුනූ කපන්න ඔනී නම් fake id එකකින් vote කලාම හරි නෙ :D
    අසාදාරනයි නෙද
    :(

    dnt worry api teeranaya kala ehema fake eewa hamba unoth points kapanne naa...eewa ganan nogena inanwa kiyala.... ;):D b happy :D
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එක්කො මං අද රෑ 11.30 වෙද්දි ඔෆර් එක තියෙන පැත්තට චන්දෙ දාලා දානවා

    දැනට තත්වෙ හැටියට මගේ චන්දය උඹලට තමයි :)
    aniwa machan.......ubata hodama offers hamba wenne apen thamai