EK මහා කඹ ඇදීමේ තරගය

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    383
  • Poll closed .

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මම නනවා...
සඳුදා exam.... :shocked:
රිපීට් උනොත් 44k.... :shocked: :sorry:


KAMBA-WARRIORS-Xp-new-50.png

R O C K S !

මටත් බදාදා එක්සෑම් බන් :nerd:
අද විතරයි මෙහෙම ඉන්නේ..
ගිහින් පාඩම් කරපිය පුතේ එහෙනම් :cool:
බයි බායි :P
 

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පවු මුන් ඉතින් අහු උනානේ
    දැන් විදවන්න කියපන්කෝ :P
    දැන් ඉතින් මොනවා කරන්නද බඩ යන උන්ට නොමිලේ බෙත් අරන් දෙනවා මොකද කියන්නේ වොරියර්ස්ලාට දාපල්ලා
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    දැන් ඉතින් මොනවා කරන්නද බඩ යන උන්ට නොමිලේ බෙත් අරන් දෙනවා මොකද කියන්නේ වොරියර්ස්ලාට දාපල්ලා

    අන්න වැඩේ :yes:
    බඩ යන බොග චාජස් ලට මගේ ගානේ නොමිලේ බෙහෙත් :lol: