EK මහා කඹ ඇදීමේ තරගය

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    383
  • Poll closed .

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :shocked:
    emoticon-00172-mooning.gif


    :lol::lol:

    man muta kiwwa kello penna penna inne nathuwa bothalayakwath dipan kiyala koheda ahuwwe nane:frown::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    man muta kiwwa kello penna penna inne nathuwa bothalayakwath dipan kiyala koheda ahuwwe nane:frown::lol:
    අනික අපි කිව්වනේ ඔය පුස් කේක් කාලා ඇති වෙලා කියලා මිනිස්සුන්ට. අනික පබා දේශිය ඒවා විකුනන්න ගියානේහ්:lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අනික අපි කිව්වනේ ඔය පුස් කේක් කාලා ඇති වෙලා කියලා මිනිස්සුන්ට. අනික පබා දේශිය ඒවා විකුනන්න ගියානේහ්:lol::lol:

    dan minissu cake walata rawatenne na:(
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    අපේ කණ්ඩායෙමේ ශක්තිමත් අය හිටියේ නෑ. ඒ පැත්තේ බතල පැටව් හිට්යේ.
    ඉතින් දිනන එක පුදුමයක් නෙවෙයි නේ. :P
    සමහරක් කට්ටිය කේක් කාලා වැසිකිළියට ගිහින් හිටියා, ඒ අතරම කණ්ඩායමේ
    නායකයා පැනලා ගියා, ඉතින් මේ සාධක සැලකිල්ලට ගෙන අපේ කණ්ඩායම පැරදුනා කියලා නිහතමානී ලෙස කියන්න පුලුවන්. ජය පරාජය උසුල ගැනීමේ මානසිකත්වයක් තමන්ට තිබිය යුතුයි.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපි දිනලා නේද...................
    අවුරුද්ද ජයයි වගේ ඒ කියන්නේ.............
    පලවෙනි තර‍ඟෙම දිනුම්..................
    සියළු දෙනාට මගේ උණුසුම් සුභ පැතුම්..............
    ඇදිලි වොරියස්........................
     

    SLSUN

    Member
    අපි දිනලා නේද...................
    අවුරුද්ද ජයයි වගේ ඒ කියන්නේ.............
    පලවෙනි තර‍ඟෙම දිනුම්..................
    සියළු දෙනාට මගේ උණුසුම් සුභ පැතුම්..............
    ඇදිලි වොරියස්........................
    කන්ග්‍රෑස් මචං අපි පරාදයි:yes::yes::yes::(:(:(:(:(:(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ bACarDi යා ගංජා ගහලද මංදා කියන කතා වලට හිනා වෙලා පන යනවා:lol::lol: