EK Awards වලට සුදු හුණු ගෑම....

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එළකිරි සහෝ.
    ඔහොම යමු දිගටම
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරි සහෝ.
    ඔහොම යමු දිගටම
    11.gif
    11.gif
    11.gif

    ඔයාගෙන් සිසිල්පැන් ටිකක් ඉල්ලගන්න හිටියේ සම්මාන රාත්‍රියට ගන්න කෝ ඊයේ රෑ හිටියේ නෑ නෙ. :P කට්ටිය ඇහුවා කෝ දේශීය ඒවා නැද්ද කියල.
     
    • Like
    Reactions: Kasippu Sira

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔයාගෙන් සිසිල්පැන් ටිකක් ඉල්ලගන්න හිටියේ සම්මාන රාත්‍රියට ගන්න කෝ ඊයේ රෑ හිටියේ නෑ නෙ. :P කට්ටිය ඇහුවා කෝ දේශීය ඒවා නැද්ද කියල.

    :rolleyes::rolleyes::rolleyes:
    ඊයේ රෑ හිටියේ නෑ බන්. දවසේ පැය 24 මදි බන් මේ දවස්වල.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    uba dn oya sammana wendesi karanawa ehema neme :P:rolleyes:

    රෙප් නැතිව හිගමනේට වැටුණොත් එදා වේල හොයා ගන්න වෙන්දේසි කරනවා... ඒ හින්ද යන එන ගමන් රෙප් ටිකක් පුදන්න... එතකොට අවුලක් නෑ... :P