EK Awith 6 year :)

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
congratulations-2271.gif



සුබ පැතුම් සහෝ .... එලකිරියට සම්බන්ද වෙලා අපි නං 1 yr වත් නෑ ... ඒත් සෙට් වුන හොඳම dial එකක්
( මාන්දන් ගතිය පොඩ්ඩක් විතර අඩු වුනා නං තවත් හොඳයි )


චිරාත් කාලයක් ළිං පතුලේම වැජබේවා කියලා ප්‍රාර්ථනා කරනවා :D

avatar71029_21.gif
මාන්දන් ගතිය පොඩ්ඩක් විතර අඩු වුනා නං තවත් හොඳයි :lol:
ඔයාලා දෙන්නම දන්නේ නැ මුගේ වැඩ,
එදා ‍ටුනමන්ට් එකේ බෝල පහක් විතර මෙව්වා වෙන්නම ගැහුවා...
:shocked:

ලි‍ඳෙන් පොඩ්ඩක් ගොඩට දැම්මා..:rofl:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඔයාලා දෙන්නම දන්නේ නැ මුගේ වැඩ,
එදා ‍ටුනමන්ට් එකේ බෝල පහක් විතර මෙව්වා වෙන්නම ගැහුවා...
:shocked:

ලි‍ඳෙන් පොඩ්ඩක් ගොඩට දැම්මා..:rofl:

ඔව් ඔව් .. අපිත් අහන් හිටියේ ..
මෙව්වා වෙච්චි බොලේ හොයන්න ගිහින් තාප්පෙට නැගන්න බැරුව තමන් නෙමෙයි වගේ අහක බලා ගත්ත හැටි එහෙම :lol::lol::lol:
 

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඔන්න අදට එළකිරි ඇවිත් අවුරුදු 6ක් :yes: මේකට සෙට් උනේ 2008 ජනවාරි 9

    ත්‍රෙඩ් ගණන : 171

    පොස්ට් ගණන : 26390

    රෙප් පවර් එක : 15

    වෙනත් : එළකිරි රේඩියෝ android app එක හැදුව :cool:


    avatar71029_21.gif


    Hari wade itin.. Ane pala pons yanna
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් ඔව් .. අපිත් අහන් හිටියේ ..
    මෙව්වා වෙච්චි බොලේ හොයන්න ගිහින් තාප්පෙට නැගන්න බැරුව තමන් නෙමෙයි වගේ අහක බලා ගත්ත හැටි එහෙම :lol::lol::lol:
    මළකෙළියයි ඔයා අහගෙනද උන්නේ..:dull:
    ඒ උනාට ඇත්තම සිද්දිය සබනා ඉබ්බට මඩ ගැහුවා....
    :baffled:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මළකෙළියයි ඔයා අහගෙනද උන්නේ..:dull:
    ඒ උනාට ඇත්තම සිද්දිය සබනා ඉබ්බට මඩ ගැහුවා....
    :baffled:
    ඒ සිද්දියේ video එකකුත් තිබුනා :D:D:D
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    ඔන්න අදට එළකිරි ඇවිත් අවුරුදු 6ක් :yes: මේකට සෙට් උනේ 2008 ජනවාරි 9

    ත්‍රෙඩ් ගණන : 171

    පොස්ට් ගණන : 26390

    රෙප් පවර් එක : 15

    වෙනත් : එළකිරි රේඩියෝ android app එක හැදුව :cool:


    avatar71029_21.gif

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සුභ පැතුම් ඉබ්බෝ...
    එලකිරි එකෙන් සෙට් උන එලමකිරි යලුවෙක් තමා උබ :)

    PS: ඒක නෙමේ කවුද යකෝ ඊයේ මගේ යූසර් සීපී එක අනුභව කරපු අපත පුතා?
     
    • Like
    Reactions: mjayanatha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    1. එළකිරි මචන්

    Congratz bro...
    keep up ur good work..
    Rep denna balu
    "You must spread some Reputation around before giving it to mjayanatha again."

    math awrudu 7k gahanawa lagadima :P:P

    1. පට්ට :cool:

    ඕකට එකතු කරපන් මැච් එකේ ගහපු ලකුනු ටිකයි සොට් ටිකයි :D

    gt+be+13+rang+some+random+number+as+a+dare+_fa538d93693e9302855da100f50bb2af.jpg

    1. ඇඟේ පතේ අමාරුව දවස් 3ක් විතර තිබ්බ :dull:


    1. එළකිරි මචන් තැන්කු

    avatar71029_21.gif
    ela ela!!!

    1. තැන්කු මචන්


    1. එළකිරි මචන්
    congrtz bro!

    congratz mcn

    1. තැන්කු මචාන්

    දැන් එතකොට ලොකුද

    :rofl::rofl::rofl:

    1. ලොකුයි :frown: තැන්කු මචන්