~ EK Coding Talents ~ Familitaize™ ©

මේ වැඩේ ගැන මොකද &#348

  • පට්ට වැඩක් දිගටම කරමු.

    Votes: 14 100.0%
  • චාටර් වැඩක් නවත්තල දාමු.

    Votes: 0 0.0%

  • Total voters
    14
  • Poll closed .

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක නම් සිරාම වැඩක්. හරියට කලොත් හැමෝටම උදව්වක් වෙන්න පුලුවන්. computer ඉස්සරහට වෙලා ඉන්න වෙලාව වැදගත් විදිහට යොදාගමු
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,689
    113
    Gampaha
    Java MYSQL Database Backup

    Java MYSQL Database Backup
    Code:
    String FileName="MyDBFile"; 
    Process p = Runtime.getRuntime().exec("C:\\Program Files\\MySQL\\MySQL Server 5.1\\bin\\mysqldump -uroot -p*password* *Database Name* -r \"D:\\Backupu\\"+FileName+".sql"); // *password* කියන තැනට password එකයි *Database Name* කියන තැනට Database Name එකේ නමයි දෙන්න ඕනෙ. 
                try {
                    p.waitFor();
                } catch (InterruptedException ex) {
                   //Exception code
                }

    ඔන්න මුලින්ම මගෙන් MYSQL Database එකක Backup එකක් Java වලින් ගන්න විදිය.

    p.s - මේක තව වෙනස් කරල කරන්නත් පුලුවන්..
     
    Last edited: