~ EK Coding Talents ~ Familitaize™ ©

මේ වැඩේ ගැන මොකද &#348

  • පට්ට වැඩක් දිගටම කරමු.

    Votes: 14 100.0%
  • චාටර් වැඩක් නවත්තල දාමු.

    Votes: 0 0.0%

  • Total voters
    14
  • Poll closed .

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,886
    1
    9,676
    113
    Gampaha
    ~ EK Software Coding Talents ~
    Familitaize™ ©


    Codes.jpg


    Code කරද්දි කොච්චර Theory තිබුනත් සමහර වෙලාවට අපිට ඕන code එක ගහගන්න බෑ. සමහරවෙලාවවට අපිට ඕන code එක පටන් ගන්න ඕන විදිය, කරන්නෙ කොහොමද කියලත් idea එකක් ගන්න අමාරුයි. ඒත් ඒ ප්‍රශ්නෙම internet එකේ අහල තිබ්බත් අපිට හරියන code එක හොයා ගන්න ටිකක් අමාරුයි. හරියන code එක හම්බුනත් set කරගන්න ගියාම ඊට වඩා අමාරුයි. මටත් දැන් stackoverflow එකේ හොයලම එපාවෙලා.. :dull:

    මේකෙ ගොඩක් code වැඩ්ඩෝ ඉන්නවනෙ. ඒ නිසා සෙට් වෙලා ගොඩ දාගමුද? දන්න කියන codes, අලුතෙන් දැන ගත්ත codes, අලුතෙන් හදා ගත්ත codes ඔක්කොම මෙතන පෝස්ට් කරමුද අනිත් අයටත් දැන ගන්න එක්ක? කොහොමත් internet එකේම තියෙන දේවල් නෙ. ඒ නිසා කාටවත් හානියක් වෙන එකක් නෑ.. වෙනසකට තියෙන්නෙ අලුත් අදහසක් ගන්න පුලුවන් වෙන එකයි.. ඉක්මනට codes ලැබෙන එකයි. වැඩ දාල project කරන්න පුලුවන් වෙන එකයි... :yes:කට්ටිය වැඩෙට කැමති නම් දිගටම කරගෙන යමු. codes පිටට යනවට අකමැති නම් thread එක වහල දාමු.:baffled: GUI සම්බන්ද codes දානව නම් තමා වඩා හොද..මොකද ඒවගේ code එකක් හොයා ගන්න මාර කට්ටක් කන්න ඕනෙ. :rolleyes:

    කැමති අය ඉන්නව නම් set වෙන්න Familitaize Coding Club එකට.
    :D:D

    logo.png


    හැබැයි ඉතිං හැමෝම දන්න මොන මොනා හරි Share කරන්න ඕනෙ. නැත්නම් Thread එක වැඩක් නැති වෙයි.. කලිනුත් මෙහෙම මෙගා ඒව දැන්ම. සහයෝගය මදිවුන නිසා අසාර්තකයි... :( මේකවත් සාර්තක කරගන්න ;)
    හැමෝටම ආරාධනා..!!

    DEV.png

    මේ විදියට පෝස්ට් කරමු. හැම පෝස්ට් එකටම හෙඩින්ග් එකක් දාන්න. එතකොට Google වෙනවලු. හරියටම දන්නෙ නෑ. :no:

    Java - Black
    C - Orenge
    C# - Purple
    C++ - Blue
    ASP.net - Green
    Others - Red

    දැනට Programming languages ranking තියෙන්නෙ මේ විදියට

    හැමෝටම ආරාධනා..!!

     
    Last edited:
    • Like
    Reactions: K_ZONE and TakurZ

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    Android

    සුපිරි Idea ඒක මචෝ !, පුලුවන් සප් එකක් දෙන්නම්,
    android-256.png

    මචෝ ඔය Languages List එකට Android අනිවා add කරන්න !, ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ජාවා ම නෙමෙයිනෙ සහෝ, ලන්කාවෙ MonoDroid, basic4android, Unity වගේ ඒවා Use කරන අය ඉන්නවා නම් උන්ටත් පුලුවන් Set වෙන්න..

    අනිත් එක මචං. දැන් HTML5 ත් ඇඩ් කරන්න පුලුවන් නම් හොදයි, ඉස්සරහට සැගෙන්න වැදගත් වෙයි කියලා මම හිතන්නෙ .. පුලුවන් නම් Delphi ත්.............

    ඔන්න මගෙන් Rep +
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,886
    1
    9,676
    113
    Gampaha

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,886
    1
    9,676
    113
    Gampaha
    සුපිරි Idea ඒක මචෝ !, පුලුවන් සප් එකක් දෙන්නම්,
    මචෝ ඔය Languages List එකට Android අනිවා add කරන්න !, ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ජාවා ම නෙමෙයිනෙ සහෝ, ලන්කාවෙ MonoDroid, basic4android, Unity වගේ ඒවා Use කරන අය ඉන්නවා නම් උන්ටත් පුලුවන් Set වෙන්න..

    අනිත් එක මචං. දැන් HTML5 ත් ඇඩ් කරන්න පුලුවන් නම් හොදයි, ඉස්සරහට සැගෙන්න වැදගත් වෙයි කියලා මම හිතන්නෙ .. පුලුවන් නම් Delphi ත්.............

    ඔන්න මගෙන් Rep +
    චිරි චිරියගෙ Android මෙගා ත්‍රෙඩ් එකක් යනවනෙ බන්... ඒකයි Android අයින් කලේ.. වෙබ් පැත්ත ගැන මම වැඩිය දන්නෙ නෑනෙ... කොහොමද ඉතිං කරන්නෙ? ඒකයි Html, css, php අයින් කලේ.. කොහොමත් ඒ සම්බන්දව KPZ ගෙ මෙගා ත්‍රෙඩ් එකක් දැනටමත් තියෙනව. හැබැයි Ruby නම් නැගගෙන එනව වගේ.. ඒව ගැන ලන්කාවෙ වැඩිය කතාවක් නැති නිසා ඒකත් ඕනෙ නෑ කියල හිතුන.. :D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,886
    1
    9,676
    113
    Gampaha
    එළකිරියෙ වැඩ්ඩො ඉන්නව නම් මට මගේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දීපල්ලකෝ..ඒක ලොකු පිනක් බන්. මමත් stackoverflow එකේ හොයල එපා වෙලා. http://www.elakiri.com/forum/showthread.php?t=1522961&page=2
    වෙබ් ගැන දන්නෙ නෑ බන්... KPZගෙන් පොඩ්ඩක් අහල බලපන්... මෑන්ස් නම් ඕව කාපරයෙක්.. :yes: