නෙලුම් කුමාරි;14506285 said:එකනේ ඉතින් ඉන්න වෙලාවට විතරක් නොකරන්න කියල තියෙන්නේ .....
කැලේ මාරු උනත් පුල්ලි වෙනස් වෙන්නේ නෑ නේ..
ට්රයි කරලා බලමු..
දැන් අපි කවද්ද මීට් වෙන්නේ...
නෙලුම් කුමාරි;14506285 said:එකනේ ඉතින් ඉන්න වෙලාවට විතරක් නොකරන්න කියල තියෙන්නේ .....
ට්රයි කරලා බලමු..
දැන් අපි කවද්ද මීට් වෙන්නේ...
නෙලුම් කුමාරි;14506217 said:කොහොමද නම හොයා ගත්තේ .....lol
ai weradida...hoyagatta kramekin...ai weradida...
මමනම් කියන්නේ මේකයි...අපි අපේ වාහනෙන් කොහේ ගියත් කමක් නෑ අන්තිමට අපේ ගරාජ් එකේම පාර්ක් කරනවානම්..
if you know wat i mean..![]()




නෙලුම් කුමාරි;14506782 said:අපෝ ඔයාගෙන් පරිස්සම් වෙන්න ඕනි ....




නෙලුම් කුමාරි;14506114 said:මම marry කරන boyට නොතිබිය යුතු ගුණාංග .....
1.අපෝ අර හිපපොටේමස් වගේ ඇගකටනම් මම කැමතිම නැහැ
2.දුම් පානය තහනම්
3.කන මොදය වගේ බොනවානම් වැඩක් නැහැ
4.ලස්සනට අදින්න ඕනි
5.යාලුවෝ ඉදිරියේදී මට respect නොකරනවානම් (තේරෙනවනේ ඒ කියන්නේ වදින්න නෙමේ bit එකට ගන්න බැහැ කියලා )
6.මාත් එක්ක ඉන්න වෙලාවට වත් කොට ඇදුම් අදින කෙල්ලෝ දිහා බලනවානම් එක හරි නැහැ නේද ?
7.ගෙදර වැඩ සහයෝගයෙන් කරන්න බැරි නම් මම කැමති නැහැ
8.ඇදුම් පිළිවෙලකට තියා ගන්න බැරිනම් ගෙදර බඩු එහෙමෙහෙ දානවනම් බැනුම් අහන්න වෙනවා
9.සෙනසුරාදා,ඉරිදා නිවාඩු තියෙන job එකක් නැතිනම් පොඩ්ඩක්වත් කැමති නැහැ
10.බිල්ලා වගේ හැම තිස්සෙම පස්සෙන් එනවට මම නම් පොඩ්ඩක් වත් කැමති නැහැ (බැන්ද කියන්නේ හිරේ යනවා වෙන්න බැහැනේ )
සංවාදය සදහා විවුර්තයි![]()