ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    හෙළයෙක්;20005005 said:

    ආත්මෙ පාවල දීල ජය පැන් බීල වැඩක් තියෙනවද?
    තාමත් ඔබ ප්‍රමාද නෑ අපි වරදට සමාව දෙනව තව පැයක කාලයක් තුල ඔබ වික්ක ආත්මය නැවතත් ඔබ සතු කරගන්න එන්න අප හා එක්වන්න..

    6bua.gif

    umba ne ara media unit eke wada karapu eka?.:lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    ෆේක් නපුන්සකයින් යැයි කියා ගන්නා උං තමාගේ ඉමහත් විශ්වාසවන්ත චැට් රූම් එක ඇතුලේ දමාගෙන දැං කෑවෝ කෑවෝ යැයි කියනා කගවේන්නු ගේ ලෝං හැලී මස්තබාල්දු වෙයි

    ෆේක් දමා සුදු කගවෙනා වට්ටන්නට නපුන්සකයන් යෙදුවද උන්ගේ පස්චාත් බාගය සුනු විසුනු කරමින් ජයග්‍රහණය කරා :yes:
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    සුදු කගවෙන්නා පිලේ නිල සන්නාම තානාපතිනි

    fn-72174-teen-girl-unicorn-horse-fancy-dress-costume-2.jpg

    ​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්න යේම එන්ඩ මාතියා ඩැන් නම් ෂුදූ ලට තමා බර වෙනවා :):):)

    රෙප් හම්බුනානෙ මචන් දීපන් මචන් අපිට වොට් එක,

    White unicorns
    :cool::cool:
    ​
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    හෙළයෙක්;20005005 said:

    ආත්මෙ පාවල දීල ජය පැන් බීල වැඩක් තියෙනවද?
    තාමත් ඔබ ප්‍රමාද නෑ අපි වරදට සමාව දෙනව තව පැයක කාලයක් තුල ඔබ වික්ක ආත්මය නැවතත් ඔබ සතු කරගන්න එන්න අප හා එක්වන්න..

    6bua.gif

    කළු අස්පය පරාජයේ දුකට කියනා සිහි විකල් කතා පිලිනොගන්න ආරම්භයේ සිටම ජයරහණයට පිය නැගු සුදු කගවෙනා සමග එකතු වන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,028
    101,700
    113
    ෆේක් දමා සුදු කගවෙනා වට්ටන්නට නපුන්සකයන් යෙදුවද උන්ගේ පස්චාත් බාගය සුනු විසුනු කරමින් ජයග්‍රහණය කරා :yes:
    ඔබලාගේ ෆේක්ලාද මිනිසුන්ය.. ඔබගේ ෆේක්වලට අපෙන් ඉඩක් ( වෝට් එහෙම කරන්න එපා ) එන්න කලු අසු වෙනුවෙන් ප්‍රචාරක යාන්ත්‍රණය මෙහෙයවා සුපිරිසුදු ජය්ග්‍රහණයේ කොටස් කරුවෙක් වන්න..

    6bua.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෆේක් දමා සුදු කගවෙනා වට්ටන්නට නපුන්සකයන් යෙදුවද උන්ගේ පස්චාත් බාගය සුනු විසුනු කරමින් ජයග්‍රහණය කරා :yes:

    බලපන්කො ලීඩ් එක තව වැදගත් තොරතුරු තියෙනව කලු අස්පයො නොදන්න අපි ඇහැට ඇහැ ගන්නව,
    White unicorns

    :cool::cool:
    ​
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    පාතාල ගේම් ගහලා සක්වල ගලෙං පැනලා වදුරන්ගෙං බන අහලා ජේතවනේට ගල් ගහපු උං එක්ක කඹ ඇදලා අපි මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක් මහත්තයෝ :cool::cool::lol:

    :lol::lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    මෙන්න පෲෆ්... ;)



    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-14-2016 07:03 AM maxboysl + 16 Xzibitz ඇතුළු යුනිකෝන් වෙනුවට

    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-14-2016 07:00 AM freak88 +15 rep back plz



    රෙප් කීයක්වත් හම්බුනේ නැත්නම් කියන්න...මම දෙන්නම් සෙනිකව..:yes:


    6+ වෙන්න තව ටිකයි ...ඔව් :)

    ube ➕ 5 magen ➕ 9��

    giphy.gif
     
    Status
    Not open for further replies.