අනේ එරෝ ඕක නවත්තපන්කෝ බන්
මේ ෆන් එකක් ගන්න වෙලාවේ සිරා ගේම් අදින්ඩ එපා බන්
ආතල් එකේ හිටපන්කෝ බන් අද අවුරුදුනේ ...
ෆන් එකට දෙපිලකට බෙදුනත් මෙතන ඉන්නේ හැමදාම අපිට උදවු කරන අපේ සෙට් ඒක නේ බන් ,,,,,


ඔයා සුපර් සීනියර් නෙවෙයි නේද?
දොදොල් දෙන්නේ සුපර් සීනියර් උත්තමයොන්ට![]()



යුනිකෝන් උන් රෙප් දෙනව කියලා දුන්නෙ නැද්ද
දුක තමයි එන අවුරුද්දේ උත්සහ කරමු![]()



උනුත් අපිත් එක්ක එකට mta ගහපු එවුන් තමාබොලා ඉන්න හරි පැත්තෙ නෙමේ යකො උබල අපි mta ගහපු එවුන් නේද,වරෙන් මේ පැත්තට ඔය පැත්ත උබ වගේ පොරකට හරි යන් නැ,
White unicorns

අනිව මචන් බලපන්කො මුන්, එනව අපිට කියන්ඩ , නගි මල්ලිල සෙට් එක දැනගන්ඩ ඔනෙ උන් කවුද කියල,
හා සර්....ඔන්න දුන්නාහෙළයෙක්;20005595 said:Mata diyana Mal mame.
එල එල. එකතු කරන් ඉන්න එක හොදයි. වැඩේ ඉවර උනාම සුපර් සීනියර්ල ™ අපේ රෙප් කපන්න බලාගෙනලු ඉන්නෙ..අහුවෙන අහුවෙන එකාට ටීම් එකේ නම දාල රෙප් දෙමින් පවතිනවා බං![]()



You have given out too much Reputation in the last 24 hours, try again later.
මගේ ලිස්ට් එකට දාගත්තා..හවසට රෙප් දෙන්නම් මචන්ලා..image
සප් එක දුන්න බෝලාගේ සප් එක තමයි නැත්තේවෝට් 200ක් කර ගත්තා නං හරි අපි...
වෝට් නොකරපු උං අපිට වෝට් කරලා සප් එක්ක දෙන්න![]()

ඔන්න දුන්නා
පස්සෙ තව 5ක් වගේ එකතු කරන්නම්

ඔව් SS දාලාම කියලා තියෙන්නේ...හෙළයෙක්;20005617 said:එල එල. එකතු කරන් ඉන්න එක හොදයි. වැඩේ ඉවර උනාම සුපර් සීනියර්ල ™ අපේ රෙප් කපන්න බලාගෙනලු ඉන්නෙ..


ඔන්න දුන්නා
පස්සෙ තව 5ක් වගේ එකතු කරන්නම්


එල එල ස්තූතියි.පුළුවන් උනාම මාත් රිටන් එක දෙන්නන්,.