ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෝට් 200ක් කර ගත්තා නං හරි අපි...
    වෝට් නොකරපු උං අපිට වෝට් කරලා සප් එක්ක දෙන්න :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :oo::oo::oo:
    අනේ එරෝ ඕක නවත්තපන්කෝ බන්
    මේ ෆන් එකක් ගන්න වෙලාවේ සිරා ගේම් අදින්ඩ එපා බන්
    ආතල් එකේ හිටපන්කෝ බන් අද අවුරුදුනේ ...

    ෆන් එකට දෙපිලකට බෙදුනත් මෙතන ඉන්නේ හැමදාම අපිට උදවු කරන අපේ සෙට් ඒක නේ බන් ,,,,,
    අනිව මචන් බලපන්කො මුන්, එනව අපිට කියන්ඩ , නගි මල්ලිල සෙට් එක දැනගන්ඩ ඔනෙ උන් කවුද කියල,

    :cool::cool:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බොලා ඉන්න හරි පැත්තෙ නෙමේ යකො උබල අපි mta ගහපු එවුන් නේද,වරෙන් මේ පැත්තට ඔය පැත්ත උබ වගේ පොරකට හරි යන් නැ,


    White unicorns

    :cool::cool:

    උනුත් අපිත් එක්ක එකට mta ගහපු එවුන් තමා :yes: ;)
    djnick ප්‍රමුඛ Black stallons ලට ජය වේවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    අහුවෙන අහුවෙන එකාට ටීම් එකේ නම දාල රෙප් දෙමින් පවතිනවා බං :yes:
    එල එල. එකතු කරන් ඉන්න එක හොදයි. වැඩේ ඉවර උනාම සුපර් සීනියර්ල අපේ රෙප් කපන්න බලාගෙනලු ඉන්නෙ.. :(:(:(
     
    • Like
    Reactions: ncpasan

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    මගේ ලිස්ට් එකට දාගත්තා..හවසට රෙප් දෙන්නම් මචන්ලා.. :yes:image
    ඔව්වා ආයේ ගන්න බෑ බන්.
    මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් රෙප් ගන්න පෙත්සම්, කැලෑ පත්තර වගේ එව්වා ගහන්න ඕනේ..
    951195.gif
    951195.gif
    951195.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙළයෙක්;20005617 said:
    එල එල. එකතු කරන් ඉන්න එක හොදයි. වැඩේ ඉවර උනාම සුපර් සීනියර්ල අපේ රෙප් කපන්න බලාගෙනලු ඉන්නෙ..
    ඔව් SS දාලාම කියලා තියෙන්නේ...
    :sorry:
    අවුරුද්දට නෑගං යන්න තියා ගත්ත රෙප් ටික :sorry:
     
    Status
    Not open for further replies.