koUser CP බලපං![]()
ඡන්ද අඩු අයට මනාපය දුන්නා.
පොරොන්දු ඉටු කරනු.
![]()
koUser CP බලපං![]()
ඡන්ද අඩු අයට මනාපය දුන්නා.
පොරොන්දු ඉටු කරනු.
![]()
සුපර් සීනියර්ලාගේ රෙප් පවර් එක පෙන්නපු ලමං අපිව රතු කොටුඅනේඅවුරුදු කන්න තිබ්බ රෙප් ටික
සුපර් සීනියර්™ අය රෙප් කපද්දී ගොඩාක් රිදෙනවා ඇති නේද?![]()
වෙනවාත්රෙඩ් වල නායකයෝ දැං ස්තූති කථා එහෙම ලෑස්ති කර ගන්නවා හොදයි.. පේන විදිහට එක පැත්තක් දිනලා තියෙනවා නේ තරගේ.....
අවසානෙට අළුත් ත්රෙඩ් එකක් දානවා නං මට ලින්ක් එක එවන්න...
දවල්ට පාටියක් තියෙනවා. මං යනවා ලෑස්ති වෙන්න...
අපේ පැත්තට සපෝට් කරපු නොකරපු ගහ මරා ගත්ත හැමෝටම ගොඩක් ස්තූතියි. කඹේ අදිද්දි හැම දේම ඕනේ...
හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා !
ජය සතුට සපිරේවා




හරි 11ට් ලගයි 11 වෙද්දි මේ තෙර්ඩ් එක ඉවර වෙන්ඩ ඔනෙ,
White unicorns



ත්රෙඩ් වල නායකයෝ දැං ස්තූති කථා එහෙම ලෑස්ති කර ගන්නවා හොදයි.. පේන විදිහට එක පැත්තක් දිනලා තියෙනවා නේ තරගේ.....
අවසානෙට අළුත් ත්රෙඩ් එකක් දානවා නං මට ලින්ක් එක එවන්න...
දවල්ට පාටියක් තියෙනවා. මං යනවා ලෑස්ති වෙන්න...
අපේ පැත්තට සපෝට් කරපු නොකරපු ගහ මරා ගත්ත හැමෝටම ගොඩක් ස්තූතියි. කඹේ අදිද්දි හැම දේම ඕනේ...
හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා !
ජය සතුට සපිරේවා




Black Stallion
එන්න අපේ පියාපත් සෙවනට
උඹලා දෙන්නා අපිට හොරෙං වෙන ගේමක් ගැහුවා නේදඅහ් මල්ලි. . කඹ ඇදලා මහන්සිත් ඇතිනේ. . බොමුද සීතල වතුර වීදුරුවක්. .![]()


මගේ ලිස්ට් එකට වැටිච්ච නමක් හිස් අතින් ගිහිනුත් නෑ..හිස් අතින් යවන්නෙත් නෑ..ඔව්වා ආයේ ගන්න බෑ බන්.
මිත්යා දෘෂ්ටිකයන්ගෙන් රෙප් ගන්න පෙත්සම්, කැලෑ පත්තර වගේ එව්වා ගහන්න ඕනේ..
![]()
![]()


නැ මචන් ඉයෙ 11 වෙද්දි ඉවර කර්ල 2 රිසාල්ස් දෙනව කියුව,na ban dawal 12 wenakan time eka denawa ne?.![]()

