ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    User CP බලපං :cool:
    ko

    ඡන්ද අඩු අයට මනාපය දුන්නා.
    පොරොන්දු ඉටු කරනු.


    Lwg1ykq.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ :( අවුරුදු කන්න තිබ්බ රෙප් ටික :(
    සුපර් සීනියර්™ අය රෙප් කපද්දී ගොඩාක් රිදෙනවා ඇති නේද?:(
    සුපර් සීනියර්ලාගේ රෙප් පවර් එක පෙන්නපු ලමං අපිව රතු කොටු :sorry:වෙනවා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ත්‍රෙඩ් වල නායකයෝ දැං ස්තූති කථා එහෙම ලෑස්ති කර ගන්නවා හොදයි.. පේන විදිහට එක පැත්තක් දිනලා තියෙනවා නේ තරගේ.....
    අවසානෙට අළුත් ත්‍රෙඩ් එකක් දානවා නං මට ලින්ක් එක එවන්න...
    දවල්ට පාටියක් තියෙනවා. මං යනවා ලෑස්ති වෙන්න...

    අපේ පැත්තට සපෝට් කරපු නොකරපු ගහ මරා ගත්ත හැමෝටම ගොඩක් ස්තූතියි. කඹේ අදිද්දි හැම දේම ඕනේ...

    හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා !
    ජය සතුට සපිරේවා

    :yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනටමත් භංග වී ඇත.
    අපගේ බලවත් කනගාටුව.
    39q7UeK.jpg



    White unicorns

    :cool::cool:

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ත්‍රෙඩ් වල නායකයෝ දැං ස්තූති කථා එහෙම ලෑස්ති කර ගන්නවා හොදයි.. පේන විදිහට එක පැත්තක් දිනලා තියෙනවා නේ තරගේ.....
    අවසානෙට අළුත් ත්‍රෙඩ් එකක් දානවා නං මට ලින්ක් එක එවන්න...
    දවල්ට පාටියක් තියෙනවා. මං යනවා ලෑස්ති වෙන්න...

    අපේ පැත්තට සපෝට් කරපු නොකරපු ගහ මරා ගත්ත හැමෝටම ගොඩක් ස්තූතියි. කඹේ අදිද්දි හැම දේම ඕනේ...

    හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා !
    ජය සතුට සපිරේවා

    :oo::oo::oo::oo:
    තොට අම්බානෙක වැඩිවෙලා
    ඒ පාටියේම අළුත් කලිසම පුරාම බඩඑලිය පල කියලා
    මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා සහෝ .......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Black Stallion

    එන්න අපේ පියාපත් සෙවනට

    අහ් මල්ලි. . කඹ ඇදලා මහන්සිත් ඇතිනේ. . බොමුද සීතල වතුර වීදුරුවක්. . :rolleyes:
    උඹලා දෙන්නා අපිට හොරෙං වෙන ගේමක් ගැහුවා නේද :shocked::lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඔව්වා ආයේ ගන්න බෑ බන්.
    මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් රෙප් ගන්න පෙත්සම්, කැලෑ පත්තර වගේ එව්වා ගහන්න ඕනේ..
    951195.gif
    951195.gif
    951195.gif
    මගේ ලිස්ට් එකට වැටිච්ච නමක් හිස් අතින් ගිහිනුත් නෑ..හිස් අතින් යවන්නෙත් නෑ.. ;):D
     
    Status
    Not open for further replies.