ආපෝ.......................:ඩල්:
කොලුවනි, මම මෙය අවසන් වන තුරු කරියට නොපැමිණෙන බව සියළු දෙනා හට හෙයින් දැනුම දෙමි.
මස්සිනේ මේකේ උන් අවුරුද්ද කටේ තියං කාකොටා ගන්නවා බලං ඉන්නට මට බැරිය.ඇයි මාමේ ඒ.පරණ මෙම්බර්ස්ලා විදියට සපෝර්ට් එකක් දෙමු.
උගත් පාඩම් හා පර්ති සංවිධාන කොමිසමක් පත් කරන්න ඔන එකට....................හැමපාරම සිදුවන දේ සිදු නොවේවා කියල ප්රාර්ථනා කරමි!! හැමදෙනාට ම ජයවේවා




එහෙම දෙයක් නොවෙන්න වචනෙකින්වත් උදවුවක් කරන්නකො කිබුල අයියෙ.....මස්සිනේ මේකේ උන් අවුරුද්ද කටේ තියං කාකොටා ගන්නවා බලං ඉන්නට මට බැරිය.
මේ පාර ඔය කඹය වලියක් රහිතව කෙළවර වුනොත් යහපාලන ආන්ඩුව ද බිද වැටෙනු ඇත.



අපිව දැනුවත් කිරිමක් හරි කරන්නකො.............


උගත් පාඩම් හා පර්ති සංවිධාන කොමිසමක් පත් කරන්න ඔන එකට....................![]()


මස්සිනේ මේකේ උන් අවුරුද්ද කටේ තියං කාකොටා ගන්නවා බලං ඉන්නට මට බැරිය.
මේ පාර ඔය කඹය වලියක් රහිතව කෙළවර වුනොත් යහපාලන ආන්ඩුව ද බිද වැටෙනු ඇත.