ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආපෝ.......................:ඩල්:
    කොලුවනි, මම මෙය අවසන් වන තුරු කරියට නොපැමිණෙන බව සියළු දෙනා හට හෙයින් දැනුම දෙමි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආපෝ.......................:ඩල්:
    කොලුවනි, මම මෙය අවසන් වන තුරු කරියට නොපැමිණෙන බව සියළු දෙනා හට හෙයින් දැනුම දෙමි.

    ඇයි මාමේ ඒ.පරණ මෙම්බර්ස්ලා විදියට සපෝර්ට් එකක් දෙමු.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමපාරම සිදුවන දේ සිදු‍ නොවේවා කියල ප්‍රාර්ථනා කරමි!! හැමදෙනාට ම ජයවේවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි මාමේ ඒ.පරණ මෙම්බර්ස්ලා විදියට සපෝර්ට් එකක් දෙමු.
    මස්සිනේ මේකේ උන් අවුරුද්ද කටේ තියං කාකොටා ගන්නවා බලං ඉන්නට මට බැරිය.
    මේ පාර ඔය කඹය වලියක් රහිතව කෙළවර වුනොත් යහපාලන ආන්ඩුව ද බිද වැටෙනු ඇත.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හැමපාරම සිදුවන දේ සිදු‍ නොවේවා කියල ප්‍රාර්ථනා කරමි!! හැමදෙනාට ම ජයවේවා
    උගත් පාඩම් හා පර්ති සංවිධාන කොමිසමක් පත් කරන්න ඔන එකට....................:lol::lol::lol::lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හැමෝගේම සිත් වල අවුරුදු සතුට ..අහිමි නොවන ..කඹ ඇදිමේ තරගයක් පවත්වන්න ලැබේවා එහෙනම්
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මස්සිනේ මේකේ උන් අවුරුද්ද කටේ තියං කාකොටා ගන්නවා බලං ඉන්නට මට බැරිය.
    මේ පාර ඔය කඹය වලියක් රහිතව කෙළවර වුනොත් යහපාලන ආන්ඩුව ද බිද වැටෙනු ඇත.
    එහෙම දෙයක් නොවෙන්න වචනෙකින්වත් උදවුවක් කරන්නකො කිබුල අයියෙ..... :yes::yes::yes::yes:අපිව දැනුවත් කිරිමක් හරි කරන්නකො.............:D:D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උගත් පාඩම් හා පර්ති සංවිධාන කොමිසමක් පත් කරන්න ඔන එකට....................:lol::lol::lol::lol:

    කොමිසමේ සභාපති ලෙස කිඹුලා අයියාවත්,ලේකම් ලෙස මාලිංග අයියාවත් යෝජනා කරනවා.:P:P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මස්සිනේ මේකේ උන් අවුරුද්ද කටේ තියං කාකොටා ගන්නවා බලං ඉන්නට මට බැරිය.
    මේ පාර ඔය කඹය වලියක් රහිතව කෙළවර වුනොත් යහපාලන ආන්ඩුව ද බිද වැටෙනු ඇත.

    awurdu kumaraya wenna rep ehema tikak bedala inna epai
    owata ka kota ganne na ayye
    fake un thama kelin kiyanna bari ewa awit aussanne
     
    Status
    Not open for further replies.