ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සොහොන;19987162 said:

    අනිවාර්යෙන් උස මහත ඕනේ කෙ නෙක් දැනට එකයි යෝජනා උනේ :D

    ජේසන් රුල්ස් විතරයි

    :lol::lol:
    අර බලු නකුටා :lol::lol::lol::lol:
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    පොඩි උන් ගන්නෙ නෑ උබ සිගිති අවුරුදු කුමාරයා එකට පලයන්

    එහෙම කියන්න එපා බුදු අයියේ ..... සිගිති අවුරුදු කුමාරයා තරගෙට ගියාම , තොගේ කොහෙද සිගිති කියල ඇහුවා

    :P:P:P:P
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එහෙම කියන්න එපා බුදු අයියේ ..... සිගිති අවුරුදු කුමාරයා තරගෙට ගියාම , තොගේ කොහෙද සිගිති කියල ඇහුවා

    :P:P:P:P

    :lol::lol::lol:
    එහෙනම් අවුලක් නෑ සිගිති බව ඔප්පු කරන්න බැරි වෙලානෙ තියෙන්නෙ මෙහෙට වෙලා හිටු ....:):)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වාසි පිලට හෝයියා

    තාම ටීම් ලීඩරයෙකුත් සෙට් වෙලා නෑ අනික් උන් නම් වෙලා වාසි ගන්න :lol::lol::lol::lol:
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    :lol::lol::lol:
    එහෙනම් අවුලක් නෑ සිගිති බව ඔප්පු කරන්න බැරි වෙලානෙ තියෙන්නෙ මෙහෙට වෙලා හිටු ....:):)

    qO00_f-maxage-0.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තාම ටීම් ලීඩරයෙකුත් සෙට් වෙලා නෑ අනික් උන් නම් වෙලා වාසි ගන්න :lol::lol::lol::lol:

    එලකිරිය ගැනත් මොහොතක් සිතන්න නායකයෙකු අවශන කරන මොහොතයි මේ එන්න ඉදිරියට අපි ඔබවයි සොයන්නේ !!

    37dZlNY.png
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    සොහොන;19987287 said:
    එලකිරිය ගැනත් මොහොතක් සිතන්න නායකයෙකු අවශන කරන මොහොතයි මේ එන්න ඉදිරියට අපි ඔබවයි සොයන්නේ !!

    37dZlNY.png

    :lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    උබත් ඇවටා බලනවද? Wang Fire නේද

    Wang Fire කවුද බං? :eek:
    මේ Sokka නේ :yes:
    අර Toph එක්ක ගොහිං සූදුකාරයෝ රවට්ටලා සල්ලි ගන්න එපිසෝඩ් එක :yes:
    [Book 3(fire)/Episode 7/The runaway]
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කබේ දිග මැනීම. .
    කොට කබ දික් කිරීම. .
    දිග කබ කොට කිරීම. .
    කබේ සිදුරු සෑදීම. .
    කබේ ඇබරීම. .

    පහසු මිලගනන් යටතේ. . ක්‍රෙඩිට්/ඩෙබිට්/චෙක් පත් මගින් ගෙවීම් සිදුකල හැක. . :D
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Wang Fire කවුද බං? :eek:
    මේ Sokka නේ :yes:
    අර Toph එක්ක ගොහිං සූදුකාරයෝ රවට්ටලා සල්ලි ගන්න එපිසෝඩ් එක :yes:
    [Book 3(fire)/Episode 7/The runaway]

    sokka thama ban. but mama dakke ara aang fire benderslage scolekata gihin ammala ekkagena enna kiwama sokka giye uge thatta widiyata. ewelawe aduma wage sokka - Wang Fire, katara - sapphire fire
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කබේ දිග මැනීම. .
    කොට කබ දික් කිරීම. .
    දිග කබ කොට කිරීම. .
    කබේ සිදුරු සෑදීම. .
    කබේ ඇබරීම. .

    පහසු මිලගනන් යටතේ. . ක්‍රෙඩිට්/ඩෙබිට්/චෙක් පත් මගින් ගෙවීම් සිදුකල හැක. . :D

    අනිවාර්යෙන් අනිවාර්යෙන් හොද හොද සෙල්ලම් ඉස්සරහට බලන්න පුළුවන් වෙයි කට්ටයට :D
     
    Status
    Not open for further replies.