ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මන් කාටද චන්දේ දෙන්නේ ???

    13 වෙනිදා උදේ මේ විදිහට පොස්ට් එකක් දකින්න ලැබෙයි :D

    ek kaba ඇදීම ++ 2016 team Members ඕනේ+top 50 only

    මේ පොස්ට් එකේ කොමන්ට් කරන මුල් team Members 50 අපි අර ගන්නවා

    R0gpnYv.png

    ටීම් එකේ ඊට පස්සේ ඔගොල්ලොන්ව තියා ගන්න එක ටීම් ලීඩර්ස්ලාට බාරයි 14 උදේ 7 ට ජන්දෙට කලින් පැති මාරු වෙන්න චාන්ස් එකක් තියනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    sokka thama ban. but mama dakke ara aang fire benderslage scolekata gihin ammala ekkagena enna kiwama sokka giye uge thatta widiyata. ewelawe aduma wage sokka - Wang Fire, katara - sapphire fire

    Ahh Book 3 Episode 2 The Headband:yes:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png

    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    GIYA PARE BLACKA TA KAMABA ADALA KISIMA SUP EKAK NAA PORONTHUWA TIKA KADUWA.:angry::angry:. ME PARE PODDAK KALPANA KARALA WEDETA BAHINNA ONI:P:P

    13 එන්න මෙදා පාර රේප් සුවර් සාදාරන විදිහට කරනවා :D

    13 වෙනිදා උදේ මේ විදිහට පොස්ට් එකක් දකින්න ලැබෙයි :D

    ek kaba ඇදීම ++ 2016 team Members ඕනේ+top 50 only

    මේ පොස්ට් එකේ කොමන්ට් කරන මුල් team Members 50 අපි අර ගන්නවා

    R0gpnYv.png

    ටීම් එකේ ඊට පස්සේ ඔගොල්ලොන්ව තියා ගන්න එක ටීම් ලීඩර්ස්ලාට බාරයි 14 උදේ 7 ට ජන්දෙට කලින් පැති මාරු වෙන්න චාන්ස් එකක් තියනවා
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    GIYA PARE BLACKA TA KAMABA ADALA KISIMA SUP EKAK NAA PORONTHUWA TIKA KADUWA.:angry::angry:. ME PARE PODDAK KALPANA KARALA WEDETA BAHINNA ONI:P:P
    වරෙන් වරෙන් මචන්................. අනිවා දෙනව............:D:D:D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටීම් මෙම්බර්ස්ලා ගන්නෙ කඹ අදින පෝස්ට් එකේ මුල් පනහද මේ පෝස්ට් එකේ මුල් පනහෙන්ද

    මේ ත්‍රෙඩ් එකෙන් කරන්නේ ටීම් දෙකට නායකයෝ දෙන්නෙක් තෝරන එක.ඊට පස්සේ තව ත්‍රෙඩ් එකක් දානවා ටීම් දෙකට සාමාජිකන්ව ගන්න.ඒකෙන් ඔත්තේ ඉරට්ටේ පිලිවෙලට ටීම් දෙකට බෙදනවා.ඊට පස්සේ ටොස් එකක් වගේ දාලා ටීම් දෙක නායකයින්ට භාරදෙනවා.එතකන් ඔත්තේ ටීම් එකේ නායකයා කවුද,ඉරට්ට ටීම් එකේ නායකයා කවුද කියලා කවුරුවත් දන්නේ නෑ.ඊට පස්සේ ටීම් වල විස්තර දාලා කඹ අදින ත්‍රෙඩ් එක දානවා.කඹේ අදින්න තියෙන්නේ ඒ ත්‍රෙඩ් එකේදී.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උදේ ඉඳල වැඩ කරලා දැන් තමයි ලොග් උනේ... අද නයිට... හෙට වැඩ.. හෙටත් නයිට කරලා අනිද්දා තමයි ගෙදර යන්නේ...
    ගිය අවුරුද්දේ කඹ ඇදිල්ල නිසා රෙප් ගොඩකට කෙලවගත්තා...
    අන්තිමට රෙප් දෙන්නම් කියපු එවුනුත් අපෙන් වෝට් එක අරගෙන මග ඇරලා ගියා....
    මේ අවුරුද්දේ කාටවත් කිසිම සපෝට් එකක් නොදී, පාඩුවේ රෙප් පාරක් දීගෙන/කපාගෙන ආතල් එකේ ඉන්න තමයි බලාපොරොත්තුව...:D

    ගිය අවුරුද්දේ හෙන්රිට වෝට් කරන්නම් කියල මම කියල, KPZට වෝට් කළා ඌ යාළුවා නිසා... අන්තිමට ඌ මග ඇරලා ගියා... පැරදුනාම ඌට සපෝට් කරපු එවුනුත් අමාරුවේ වැටුනා... හෙන්රියට සපෝට් කළා නම් රෙප් ටිකක් හරි ලැබෙනවා...

    ඒ නිසා මේ අවුරුද්දේ කවුරු ඉල්ලුවත් කාටවත් වෝට් නොකරමි...:yes:
     
    එළය එළය :yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹ නැතුව කොහොමැයි මාමේ.කඳ බඩ තියෙන උන් තමා කඹ අදින්න ඕනි:P:P.

    නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන ඉන්න කියපන් බං, කොල්ලෝ කරන වැඩ කරන්නේ නැතිව...:P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උදේ ඉඳල වැඩ කරලා දැන් තමයි ලොග් උනේ... අද නයිට... හෙට වැඩ.. හෙටත් නයිට කරලා අනිද්දා තමයි ගෙදර යන්නේ...
    ගිය අවුරුද්දේ කඹ ඇදිල්ල නිසා රෙප් ගොඩකට කෙලවගත්තා...
    අන්තිමට රෙප් දෙන්නම් කියපු එවුනුත් අපෙන් වෝට් එක අරගෙන මග ඇරලා ගියා....
    මේ අවුරුද්දේ කාටවත් කිසිම සපෝට් එකක් නොදී, පාඩුවේ රෙප් පාරක් දීගෙන/කපාගෙන ආතල් එකේ ඉන්න තමයි බලාපොරොත්තුව...:D

    ගිය අවුරුද්දේ හෙන්රිට වෝට් කරන්නම් කියල මම කියල, KPZට වෝට් කළා ඌ යාළුවා නිසා... අන්තිමට ඌ මග ඇරලා ගියා... පැරදුනාම ඌට සපෝට් කරපු එවුනුත් අමාරුවේ වැටුනා... හෙන්රියට සපෝට් කළා නම් රෙප් ටිකක් හරි ලැබෙනවා...

    ඒ නිසා මේ අවුරුද්දේ කවුරු ඉල්ලුවත් කාටවත් වෝට් නොකරමි...:yes:

    :D අවුලක් නැ අයියේ සහයෝගයෙන් තමා මෙදා පාර කරන්න ඉන්නේ රේප් කැපෙන ඒවා නම් ගොඩක් අඩු වෙයි හොද නායකයෝ 2 ක් අපිට ලැබෙයි කියලා විශ්වාස කරනවා
     
    Status
    Not open for further replies.