ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වාසි පිලට හෝයියා :rofl:

    13 උදේ තමයි දවස සහෝ උදේ වරුවේදී අනිවාර්යෙන් ටොප් 50 ට එන්න :D

    13 වෙනිදා උදේ මේ විදිහට පොස්ට් එකක් දකින්න ලැබෙයි :D

    ek kaba ඇදීම ++ 2016 team Members ඕනේ+top 50 only

    මේ පොස්ට් එකේ කොමන්ට් කරන මුල් team Members 50 අපි අර ගන්නවා

    R0gpnYv.png

    ටීම් එකේ ඊට පස්සේ ඔගොල්ලොන්ව තියා ගන්න එක ටීම් ලීඩර්ස්ලාට බාරයි 14 උදේ 7 ට ජන්දෙට කලින් පැති මාරු වෙන්න චාන්ස් එකක් තියනවා
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සොහොන;19989022 said:

    mama ennam kamba adinna :cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය යුහුසුලුව කඹ එහෙම ලෑස්ති කරනව වගේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    GIYA PARE BLACKA TA KAMABA ADALA KISIMA SUP EKAK NAA PORONTHUWA TIKA KADUWA.:angry::angry:. ME PARE PODDAK KALPANA KARALA WEDETA BAHINNA ONI:P:P

    හරියට හරි. නැත්තන් පස්සේ වෙනස සැපද? කියල අහයි කට්ටිය :lol: :lol:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    mama ennam kamba adinna :cool:
    අක්කි කැමතිද කබ අදින්න...:D:D:D:D අ අක්කී මෙ පාර සැගවුණු අමුත්තා හොයන එකත් තියනව..... අක්කිත් එන්න.............:D:D:D:D:D:D හෙට පටන් ගන්නව එකත්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කට්ටිය යුහුසුලුව කඹ එහෙම ලෑස්ති කරනව වගේ

    ආ ඔන්න අද ඒ පැත්තේ ලඟින් අද ගියා.. සැලුන් එකක් හොයාගෙන.. සෙනග හිටිය හින්ද වෙන තැනකට ගියා නැත්තන් දොරට තට්ටුවක් දාන්න හිටියේ :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අක්කි කැමතිද කබ අදින්න...:D:D:D:D අ අක්කී මෙ පාර සැගවුණු අමුත්තා හොයන එකත් තියනව..... අක්කිත් එන්න.............:D:D:D:D:D:D හෙට පටන් ගන්නව එකත්
    එහෙනං ඔන්න මන් කලින්ම කිව්වා අක්කි තමා සැඟවුන අමුත්තා :lol:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එහෙනං ඔන්න මන් කලින්ම කිව්වා අක්කි තමා සැඟවුන අමුත්තා :lol:
    අයියො ............මෙක කබ අදින තැන.........:frown::frown::frown: ඔක කියපන් සැගවුනු අමුත්තගෙ ත්‍රෙඩ් එකට ගිහිල්ල....:P:P:P:P:P:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ ඔන්න අද ඒ පැත්තේ ලඟින් අද ගියා.. සැලුන් එකක් හොයාගෙන.. සෙනග හිටිය හින්ද වෙන තැනකට ගියා නැත්තන් දොරට තට්ටුවක් දාන්න හිටියේ :rofl:

    මටත් තාම රැවුලවත් කපාගන්න හම්බුනේ නෑ. ඒ තරමට සෙනග ඒකෙ :rofl::rofl: ඔයා ඉතින් කොයි වෙලෙත් ගෙදර පාස් කරන් ගියාට පස්සෙනෙ කියන්නෙ :baffled::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිම් members ල ඉන්නව ලිඩර්ස්ල නැනෙ........:yes::yes::yes::yes::yes:

    හෙට වෙනකොට ඉඳියිනෙ කට්ටිය. ඔය ඕනතරම් ලීඩර්ල ඉන්නෙ එළකිරි එකේ :D
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    මටත් තාම රැවුලවත් කපාගන්න හම්බුනේ නෑ. ඒ තරමට සෙනග ඒකෙ :rofl::rofl: ඔයා ඉතින් කොයි වෙලෙත් ගෙදර පාස් කරන් ගියාට පස්සෙනෙ කියන්නෙ :baffled::P

    ඔයා හාදයා ගෙදරට එහෙම ගෙන්න ගන්නවා නෙමේ.. ඔන්න කිව්වේ නෑ කියන්න එපා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා හාදයා ගෙදරට එහෙම ගෙන්න ගන්නවා නෙමේ.. ඔන්න කිව්වේ නෑ කියන්න එපා

    :shocked::shocked: ඒ මොකද ඒ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Malinga ayya ekakata leader wenna :)

    අපරාදෙ ටීම් එකම පරාද වෙන වැඩක්. ජනප්‍රිය කට්ටිය ඉන්නවනෙ ඒ කට්ටිය තමයි ඕවට හරියන්නෙ :D
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔයා නේද සැඟවුන අමුත්ත? :rofl:
    බ්ලැකා කොහොමද තරඟෙ පටන් ගන්නත් කලින් හරියටම කිව්වේ :shocked:

    අක්කි කැමතිද කබ අදින්න...:D:D:D:D අ අක්කී මෙ පාර සැගවුණු අමුත්තා හොයන එකත් තියනව..... අක්කිත් එන්න.............:D:D:D:D:D:D හෙට පටන් ගන්නව එකත්
    මම එනවෝ
    m0111.gif
     
    Status
    Not open for further replies.