ඒ මොකද ඒ?
ඒ මොකද කියලා නම් දන්නේ නෑ.. ඌ ගියපු ගෙවල් වල් මිනිස්සු තමා මටත් කිව්වේ
ඒ මොකද ඒ?
ඒ මොකද කියලා නම් දන්නේ නෑ.. ඌ ගියපු ගෙවල් වල් මිනිස්සු තමා මටත් කිව්වේ

කවුද දන්නෙ නෑ කියපු අය. මුකුත් විස්තරයක් කිවුවෙ නැහැනෙ? කවුද දන්නෙ නෑ කියපු අය. මුකුත් විස්තරයක් කිවුවෙ නැහැනෙ?
හෂානයා තමා මටත් කිව්වේ

හෂාන් මල්ලි ද කිවුවෙ? එහෙනම් සලකා බලන්න වෙනව 
හෂාන් මල්ලි ද කිවුවෙ? එහෙනම් සලකා බලන්න වෙනව
![]()
සොහොන;19989408 said:![]()
ඊලග ත්රෙඩ් එකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ
dan nayakayo harida,
kiyatada danne oka.


mchn,සොහොන;19989433 said:තාම නායකයෝ හොයනවා
හෙට දවසේ 12 වෙනිදා නායක ප්රශ්නේ ව්සදගන්වා
13 උදේ මතකයිනේ ආයේ කියන්න ඕනේ වෙන්නේ නැනේ
13 වෙනිදා උදේ මේ විදිහට පොස්ට් එකක් දකින්න ලැබෙයි
ek kaba ඇදීම ++ 2016 team Members ඕනේ+top 50 only
මේ පොස්ට් එකේ කොමන්ට් කරන මුල් team Members 50 අපි අර ගන්නවා
![]()
ටීම් එකේ ඊට පස්සේ ඔගොල්ලොන්ව තියා ගන්න එක ටීම් ලීඩර්ස්ලාට බාරයි 14 උදේ 7 ට ජන්දෙට කලින් පැති මාරු වෙන්න චාන්ස් එකක් තියනවා
එල එල මචන්.......... අදිමු කබ...Apith awa.... isselama support eaka illana team eakata bokken ma sup eaka denawa....




