giya para kara wage nayakayanta one katiya 2 3 n denek team ekata da ganan dunanam thamai hari.
ඔව්නේ බං
සොහොන;19995038 said:![]()
මෙන්න අවසන් ලිස්ට් එක !!
සහබාගි වන අය නායකයන්ට අපව දැනුවත් කිරීමට කාරුණික වන්න
සහබාගි වන සාමාජිකයන්ට අපත් pm මගින් නැවත සිහිකැදවුමක් කරනු ලැබේ
ටීම් 2 ටම අපේ සංවිදායක මණ්ඩලයෙන් සුබ පැතුම් !!!
මෙන්න ඔබලාගේ නිල ලාංජන !!
![]()
![]()
නම්බරේ එවපන් මම රීලොඩ් එකක් දාල දෙන්ඩ, ඔය නම්බර් වලට නිකන් රීලොඩ් දාල දෙන බුවාල දෙතුන් දෙනක් මම දන්නව,රෙප් ඕන නෑ.. අඩුම තරමෙ රුපියල් 50කවත් රීලෝඩ් එකක් දාන උන්ට මගේ ඡන්දේ...![]()

ඈ කො යකො අර පැන පැනා හිටපු *හාවා* ඌට මක්කා උනේ,![]()






නම්බරේ එවපන් මම රීලොඩ් එකක් දාල දෙන්ඩ, ඔය නම්බර් වලට නිකන් රීලොඩ් දාල දෙන බුවාල දෙතුන් දෙනක් මම දන්නව,![]()

ඔව් මමත් මේ කියන්ඩ කට ගත්ත විතරයි බැල්කා වගේ සිනියර් මෙම්බර් කෙනෙක් ඉන්ඩ ඔනෙ මේ පැත්තෙ,black tulip inna one anek paththe ne ai eyawa maru kare team eka
black tulip inna one anek paththe ne ai eyawa maru kare team eka
21 ne ban inne team ekata.
giya para kara wage nayakayanta one katiya 2 3 n denek team ekata da ganan dunanam thamai hari.
anna ela wadak

ඒව හරියටම කියන්ඩ බැ තරගය යන විදිහ අනුව තමා, මට මතකයි එක පාරක් ආගම ගැනත් ගියා වලියක්,කොහොම හරි දින්න ඉතින්,kabe witharayine,
no politics![]()


25ට 4ක් අඩු නිසා ටීම් එක කැමති 4ක් ටීම් එකට ගන්න පුලුවන් කිව්වත් අවුලක් නෑ වගේ නේද?![]()
apitath wasi dila adapalla ehenam.ඒව හරියටම කියන්ඩ බැ තරගය යන විදිහ අනුව තමා, මට මතකයි එක පාරක් ආගම ගැනත් ගියා වලියක්,කොහොම හරි දින්න ඉතින්,![]()