ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    meka thama hari... me widiyata karanna..
    11.gif

    parana thread balanna..

    mula indala gaththa krame okane ekai kiuwe.:):):)

    umba me para enne nadda ban kambeta team ekakata.:sorry::sorry::sorry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :yes: ඔකෙ පොඩු ජල්බරියක් උනා කියල මටත් තේරුනා කමක් නැ ඔන්න ඔහෙ යන්ඩ දෙමු,

    ඕක එච්චර අවුලක් කරගන්න එපා මචන්ලා. . සුලු සුලු වැරදි අඩුපාඩු වෙන්න පුලුවන්නේ. . :)

    ow eka aththa eth parana thread wala indala karagana apu system eka thamai man e kiuwe eka digatama geniyanawanam hondai ne?. team deke rep unath balance na ne ehema karama Xibit ge team eke rep adui anek ekata wada israwela thibba wediyatanam shape.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ohoma newi ban numbers ganne thread eke samahara aya eka eka post dala thiynawa ewagema enne nathi ayath post dala thiynawa ewa ain karala iwara wela thamai post piliwala thoranne ehema aragana thamai team hadanne hama dama.

    PgRad0r.png

    මචන් එහෙම එන කට්ටයට pm දාදා ත්‍රෙඩ් එක අදින්න අමාරුයි අපි මේ විදිහට සියලුම විස්තර කියලයි ත්‍රෙඩ් එක දැම්මේ මේ සේරම වැඩ ටික කරන්නත් සෙට් වුනේ 3 දෙනෙක් විතරයි අපිට තව 2 ක් වත් සංවිදායක මණ්ඩලයට ඕනේ ඔය විදිහට කරන්න
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ewwa :cool:

    eka ithin kamba adinna balapanne nane :rofl:
    මෙයා ඉන්නහ් පැත්ත දිනුම් ඉතින් මෙකෙහ් ඉන්නහ් ඇබලයෝ හැටියටහ් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow eka aththa eth parana thread wala indala karagana apu system eka thamai man e kiuwe eka digatama geniyanawanam hondai ne?. team deke rep unath balance na ne ehema karama Xibit ge team eke rep adui anek ekata wada israwela thibba wediyatanam shape.
    ඔව් දැන් ටීම බැලන්ස් නැ , djnick වෙන්නෙ දුවන කොච්චියට බෙල්ල තිබ්බ වගේ වැඩක්.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    ape nidi nathi un ata ussapalla

    මොකක්ද බ්‍රෝ‍ වෙන්ඩ ඕනේ...ගහන්ඩද මරන්ඩද කොටන්නද කපන්නද අනින්ඩද පොස්ටර් ගහන්ඩද කොඩි දාන්ඩද පාලු කපන්නද බූරු ගහන්ඩද....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හු හ් pm ගහන්ඩ අඩො ඒව කැත වැඩ :angry::angry::angry::angry:

    :lol::lol::lol:

    ow eka aththa eth parana thread wala indala karagana apu system eka thamai man e kiuwe eka digatama geniyanawanam hondai ne?. team deke rep unath balance na ne ehema karama Xibit ge team eke rep adui anek ekata wada israwela thibba wediyatanam shape.

    අපේ රෙප් අඩුයිද බන්? :baffled:

    වැඩේ කරන්න එනම් හොදද. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka ithin kamba adinna balapanne nane :rofl:
    මොකො නැත්තෙ බලන්ඩකො වෙන වැඩේ, මට සැහෙන ගේමක් දෙන්ඩ වෙයි වගේ. :rolleyes::shocked:
    මෙයා ඉන්නහ් පැත්ත දිනුම් ඉතින් මෙකෙහ් ඉන්නහ් ඇබලයෝ හැටියටහ් :rofl:
    තව ඇබලයෙක් ඇව්ත් චිප් චිප් :angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බ්‍රෝ‍ වෙන්ඩ ඕනේ...ගහන්ඩද මරන්ඩද කොටන්නද කපන්නද අනින්ඩද පොස්ටර් ගහන්ඩද කොඩි දාන්ඩද පාලු කපන්නද බූරු ගහන්ඩද....
    නැ කට වහන් නිදා ගන්ඩ, :lol::lol:
     
    Status
    Not open for further replies.