ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් දැන් ටීම බැලන්ස් නැ , djnick වෙන්නෙ දුවන කොච්චියට බෙල්ල තිබ්බ වගේ වැඩක්.

    mona unge Rep power eka wadi black ape pathata awanam thamai eka balance wenne sankalpage wenna one EK eke 3 weniyata Rep power eka wadi.:sorry::sorry::sorry:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    wrong-unicorn-8.png


    :lol: :lol: :lol:

    :lol::lol::lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ihPT3Ie.png


    අපගේ සාමාජිකයන් සදහා ත්‍රේඩයක් සෑදෙමින් පවතී. .
    ඔබගේ අදහස්, යෝජනා එහි ඉදිරිපත් කරන්න. .
    කවුරු හරි ටීම් එකේ රැදෙන්න අකමැතිනම් ඒ බවත් දන්වන ලෙස කාරුනිකව ඉල්ලමි. .
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මොකො නැත්තෙ බලන්ඩකො වෙන වැඩේ, මට සැහෙන ගේමක් දෙන්ඩ වෙයි වගේ. :rolleyes::shocked:

    තව ඇබලයෙක් ඇව්ත් චිප් චිප් :angry:
    :P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mona unge Rep power eka wadi black ape pathata awanam thamai eka balance wenne sankalpage wenna one EK eke 3 weniyata Rep power eka wadi.:sorry::sorry::sorry:
    ඒව මෙතන කියන්ඩ එපා,අපි දිනනව කියල ඉන්ඩ ඔනෙ එතකොට උන් බයවෙලා පරදිනව. :lol::lol:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Dz2Yx3P.png


    විශේෂ ඉල්ලීම පරිදි වයිට් වෝකර් සාමාජිකයා dj nick ගේ Black Stallions පිලට තෝරා ගන්නා ලදී

    සංවිදායක මණ්ඩලය
     
    Status
    Not open for further replies.