ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බල බල ඉන්න දෙයක් නෑ ඔයත් unicorn කෙනෙක් වෙන්න
    m0111.gif
    නල්ලෙත් පොල්ලක් ගහගන්නහ්ද කියන්නෙහ් :P
    තියෙන එව්වා මදිවටහ් :rofl::rofl:
    --- අපි බලාගෙනහ් ඉන්න උදවිය මෙහ් පාර
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සොහොන;19995322 said:
    Dz2Yx3P.png


    විශේෂ ඉල්ලීම පරිදි වයිට් වෝකර් සාමාජිකයා dj nick ගේ Black Stallions පිලට තෝරා ගන්නා ලදී

    සංවිදායක මණ්ඩලය

    thawa ekak okata fake sahean godak thiynawa ewa tika basuwama anek team eka anathai.:growl::growl::growl:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නල්ලෙත් පොල්ලක් ගහගන්නහ්ද කියන්නෙහ් :P
    තියෙන එව්වා මදිවටහ් :rofl::rofl:
    --- අපි බලාගෙනහ් ඉන්න උදවිය මෙහ් පාර

    උන්ට වඩා අපි හොඳයි මචන්.
    එන්න අප හා එක්වන්න..
    itn76A4.png
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එකෙක්වත් රීලෝඩ් දාන්නෙ නැති නිසා ඉස්සෙල්ලම රණ්ඩු වෙලා යන කණ්ඩායමට මගේ වෝට් එක..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි හොඳයි මචන්.
    එන්න අප හා එක්වන්න..
    මෙන්න මු හා එක්වෙන්ඩ කැමති එකෙක් පලයල්ල, මම ඔය පෑත්තට නැ ඒකයි,:lol::lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,999
    113
    කෝ බන් අස්සයන්ගේ කිසි ගැම්මක් නෑනේ...:oo:
     
    Status
    Not open for further replies.