ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,240
    99,977
    113
    අහ් උබ ආවද පී.එම් එකක් ඇති බලපන්. . :)

    කැමැත්තෙන් ඉදියෙ ටීම් එකට සෙට් වෙන්න
    දැන් කරන්න දෙයක් නෑ.

    අය් ලව්
    itn76A4.png
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    හෙළයෙක්;19995627 said:

    කැමැත්තෙන් ඉදියෙ ටීම් එකට සෙට් වෙන්න
    දැන් කරන්න දෙයක් නෑ.

    අයි ලව්
    itn76A4.png

    ගින්දර මචන්....ඔය කල්පිත සත්වයාගේ අමූලික බොරුවට රැවටෙන්න එපා සහෝ...:)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :love:
    අම්මා බඳු පෙම්මාදර
    සම්මා ගුණ පිරිපුන්
    එම සන්නාලිය? නංගා
    දෙස නොබලන් වපරැසකින්
    අපෝ ඔහොම චා කරන්න එපා බන්
    නෑ :growl:
    විකාර පැත්තකට දාල යුනිකෝන්ල දිනවන සටනට එක්වන්න :cool:
    නෑ නෑ අකමැති වගෙ පෙන්නුවට හිතින් මට කැමතියි නේ:lol:.ඔව් ඒක මට දැනෙනවා:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :love:

    අපෝ ඔහොම චා කරන්න එපා බන්

    නෑ නෑ අකමැති වගෙ පෙන්නුවට හිතින් මට කැමතියි නේ:lol:.ඔව් ඒක මට දැනෙනවා:dull:
    බලපන් ඒ කෙල්ලත් ඔෆ් ලයින් ගියා උඹ ලයින් දාන්න ගිහින් :frown:
    :growl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,977
    113
    ගින්දර මචන්....ඔය කල්පිත සත්වයාගේ අමූලික බොරුවට රැවටෙන්න එපා සහෝ...:)
    කලු අස්පයාට සහය දී ඔබේ රෙප් මල්ල තවත් තර කරගන්න... ;)
    කවුද අපේ පින්තූර හදන්න ඉන්නෙ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    හෙළයෙක්;19995644 said:
    කලු අස්පයාට සහය දී ඔබේ රෙප් මල්ල තවත් තර කරගන්න... ;)
    කවුද අපේ පින්තූර හදන්න ඉන්නෙ.

    අනේ මන්දා උදේට තමයි බලන්ඩ වෙන්නෙ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බලපන් ඒ කෙල්ලත් ඔෆ් ලයින් ගියා උඹ ලයින් දාන්න ගිහින් :frown:
    :growl:

    හයියූ.චීත්තයක් ත්‍රෙඩ් එකට ප්ලීස්:lol:,මල්බබාගෙ හුස්ම හිරවෙනවලු චීත්ත සුවඳක් නැට්ටං:rofl:

    උබ මොන පැට්ටෙද ඈ:eek:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    I am also ready

    කල්පිත සත්වයාගේ අමූලික බොරුවට රැවටෙන්න එපා සහෝ...:) කලු අසු සමග එක් වන්න....ඔබට වරදින් නෑ සහෝ...රෙප් වලින් නාවනවා....:)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කල්පිත සත්වයාගේ අමූලික බොරුවට රැවටෙන්න එපා සහෝ...:) කලු අසු සමග එක් වන්න....ඔබට වරදින් නෑ සහෝ...රෙප් වලින් නාවනවා....:)

    හෙහ්.අසවල් එක තමයි සහෝ:lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔබට ප්‍රශ්න ඇතොත් අපේ අනිකුත් සාමාජිකයන් 2 නා සම්බන්ද කර ගන්න !!

    * ශාමින්ද
    http://elakiri.com/forum/member.php?u=500621

    * තිලින
    http://elakiri.com/forum/member.php?u=519731

    සාමාජික මණ්ඩලය

    කබ ඇදීමේ අවසාන ත්‍රෙඩ් එක හෙට උදේ 10 පසු පොස්ට් කරනු ඇත !!!
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    RTTnAdj.png

    මෙන්න අවසන් ලිස්ට් එක !!

    සහබාගි වන අය නායකයන්ව අපව දැනුවත් කිරීමට කාරුණික වන්න

    සහබාගි වන සාමාජිකයන්ට අපත් pm මගින් නැවත සිහිකැදවුමක් කරනු ලැබේ

    ටීම් 2 ටම අපේ සංවිදායක මණ්ඩලයෙන් සුබ පැතුම් !!!

    මෙන්න ඔබලාගේ නිල ලාංජන !!

    itn76A4.png

    ihPT3Ie.png

    බුම්ප්