ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Reps.jpg
    unicorns :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩිපුරම රෙප් දෙන පිලට මාගේ මනාපය හිමිවේ.
    මාගේ මනාපය හිමිවන පිලේ සෑම දෙනාටම 35+ බැගින් හිමිවේ. රෙප් දෙනවා කියන ඇතැම් ගෘප් වල අය සාමාජිකයන් කීප දෙනෙක් එකතු කර හදා ගන්නා රෙප් පොයින්ට් තනි පුද්ගලයෙක්ගෙන් ලබා ගන්න. ඉක්මන් කරන්න. සීමිත ප්‍රමාණයක් පමණි :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වසරෙන් වසර ඇදෙනා මේ කඹේ ........ගැන...
    කඹ මැද කෙටෙන කොරවෙන පිල් දෙකක් .......ගැන....
    වට පිට ඉදං ගොටු අල්ලන එවුන් .............ගැන....
    අදහස මෙසේ පළ කරනට ආමි ..........මම.....

    අවුරුදු සමය ලග එන විට දින ..........බලලා...
    කඹයක් අදියි අපෙ කට්ටිය පිල් ..............බෙදිලා...
    වෝට් වලින් දිනුමට මුලු තැන ............දීලා.....
    තරගය කෙරෙයි වාසිය රෙප් වල ............තියලා...

    ලීක් නොවන ලෙස හොරවැඩ ..........ගෙනයාම...
    මීක් කියා හඩ නොනැගෙන .............සෙලවීම....
    කාත් කවුරුවත් දන්නැති යට ............ගේම....
    ෆේක් වලින් වෝටිං වල වැඩි ..........වීම.......

    ලොකු ලොකු ආප්පද හැදුනේ ....තාච්චියේ...
    වැට නැති ඉඩම් වල මායිම් කොහේ ......ගියේ..
    කොල නැති ගහට යන තරමට ......ආච්චියේ...
    කෙරුමන් පවා දන නැමුවේ .........චීත්තයේ....

    දෙපිලට බෙදේ ඇතැමුන් මේ වැරදි .........කියා...
    වසරම දිවෙන ත්‍රෙඩ් සීයට වඩා ..............ලියා....
    අවුරුදු කඹේ නත්තලටත් ඇදලා ............ගියා..
    ඒ තරමටම වලිය ගියා නොවෙද ...........මෙයා....

    පසුගිය වසර වල ඇති වූ කළු .............පැල්ලම්...
    මතකේ තබාගෙන ලබමින් හොද ...............පාඩම්...
    පිටියේ මැදට වී කියමින් කවි ..................වාරම්.......
    අදිමුකො කඹේ සෙල්ලම නොම වී .............ලෙල්ලම්...!

    55122_1.jpg

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ............. කඟවේණා ෆැන්ටසි මායාවට රැවටෙන්න එපා ............

    ඔබේ වටිනා මනාපය කළු අශ්වයාට ලබා දෙන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩිපුරම රෙප් දෙන පිලට මාගේ මනාපය හිමිවේ.
    මාගේ මනාපය හිමිවන පිලේ සෑම දෙනාටම 35+ බැගින් හිමිවේ. රෙප් දෙනවා කියන ඇතැම් ගෘප් වල අය සාමාජිකයන් කීප දෙනෙක් එකතු කර හදා ගන්නා රෙප් පොයින්ට් තනි පුද්ගලයෙක්ගෙන් ලබා ගන්න. ඉක්මන් කරන්න. සීමිත ප්‍රමාණයක් පමණි :rofl:
    -rep :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වැඩිපුරම රෙප් දෙන පිලට මාගේ මනාපය හිමිවේ.
    මාගේ මනාපය හිමිවන පිලේ සෑම දෙනාටම 35+ බැගින් හිමිවේ. රෙප් දෙනවා කියන ඇතැම් ගෘප් වල අය සාමාජිකයන් කීප දෙනෙක් එකතු කර හදා ගන්නා රෙප් පොයින්ට් තනි පුද්ගලයෙක්ගෙන් ලබා ගන්න. ඉක්මන් කරන්න. සීමිත ප්‍රමාණයක් පමණි :rofl:

    uba team member kenek neda?
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපේ බේබද්දෝ ටික දිනන්න ලෑස්ති වෙලාද ඉන්නේ? මේ පාර ගේමක් ඇත්තෙම නෑ.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    vote wada maha bayanaka deeval. eeka nisa api oovalin aath velaa inne :lol:
    :growl:
    වැඩිපුරම රෙප් දෙන පිලට මාගේ මනාපය හිමිවේ.
    මාගේ මනාපය හිමිවන පිලේ සෑම දෙනාටම 35+ බැගින් හිමිවේ. රෙප් දෙනවා කියන ඇතැම් ගෘප් වල අය සාමාජිකයන් කීප දෙනෙක් එකතු කර හදා ගන්නා රෙප් පොයින්ට් තනි පුද්ගලයෙක්ගෙන් ලබා ගන්න. ඉක්මන් කරන්න. සීමිත ප්‍රමාණයක් පමණි :rofl:
    W.P.H :lol:

    Ko dan meka patan ganne nathida sinhalu
    10ta lu patan ganne
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ............. කඟවේණා ෆැන්ටසි මායාවට රැවටෙන්න එපා ............

    ඔබේ වටිනා මනාපය කළු අශ්වයාට ලබා දෙන්න

    යේක කළු අශ්වයෝ හදේ තමා දිනන්නේ.. White Unicorns ජය වේවා
     
    Status
    Not open for further replies.