ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Reps.jpg
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අන්න ඇත්ත තේරුම්ගත්ත සමාජිකයා
    මේ හලෝ මෙතන කියව කියව ඉන්නේ නැතුව ඉක්මනට 4 දෙනෙක් හොයන් එන්න කඹේ අදින්න:lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,001
    113
    aththa kiyapan umba kolu karayek ne?.:lol::lol::lol:

    සමනල කඟවේනාගෙන් බේරීමට අවශ්‍යද? එන්න අදම අප හා එක්වන්න...කලු අසු සමග පෙරටම යමු!
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සමනල කඟවේනාගෙන් බේරීමට අවශ්‍යද? එන්න අදම අප හා එක්වන්න...කලු අසු සමග පෙරටම යමු!

    මම කල්පනා කළා එහෙම කරන්න. ඒත් එක්කෝ ඕන නෑ කියලා හිතුනා ඉල ඇට ටික කඩාගන්න. :lol::lol:

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,001
    113
    මම කල්පනා කළා එහෙම කරන්න. ඒත් එක්කෝ ඕන නෑ කියලා හිතුනා ඉල ඇට ටික කඩාගන්න. :lol::lol:


    උඹ එන්නෑනේ ඉතින් කිව්වට...:oo:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    Rep meter
    Black- 2
    unicorn - 2

    වාසි පිලට හෝයියා. :love::love:
    වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී. :yes::cool::yes:

    ඉක්මන් කරන්න රෙප් වරුසාවක් වස්වා :shocked:;) මාගේ චන්දය ඔබ සතු කරගන්න. :yes::cool::love:



    1hfqeh.jpg


    සාමාජිකයිනි ඕනෑම තරගයක තීරණයක් සැනෙකින් වෙනස් කිරීමට අපගේ සන්ගමට හැකියාව තිබේ. වැඩිපුර සලකන පිලට අපගේ ප්‍රසාදය, එබැවින් අපගේ සංගමයේ සාමාජිකයන්ට අහුම්කන්දෙන මෙන් ඉල්ලා සිටිමි.
     
    Status
    Not open for further replies.