HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
කෙලින්ම අයි ලව් යු කියපං...:yes:
හැබැයි අදම යාලු වෙන්න එපා:no:
Feb 14න් පස්සේ දවසක යාලු වෙයන්
:D

Apoo ow Cuz nathnam mona hari aran denna wei ow maha wada wada :P
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
«šLÎm šhåÐÿ»;6596599 said:
hmm..ubata witharai ithin mage duka hari therune....:(
wena ayata magen wedak na...:(:(

hmm..:(

Man nam yantham Chuttak withara Goda ath ek 1kennam neme Goda giye :rolleyes:
 
sadarana-kota

Member
Jan 27, 2010
372
16
0
Apoo ow Cuz nathnam mona hari aran denna wei ow maha wada wada :P
ඒක තමයි Feb 29 වගේවත් දවසක වැලන්ටයින් තිබ්බනම් අවුලක් නෑ...:yes:

ඒ මදිවට Birth Day එක ලං වෙද්දි...ඒත් ඉවරනේ
:baffled::baffled:
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
ඒක තමයි Feb 29 වගේවත් දවසක වැලන්ටයින් තිබ්බනම් අවුලක් නෑ...:yes:

ඒ මදිවට Birth Day එක ලං වෙද්දි...ඒත් ඉවරනේ
:baffled::baffled:

Ay api Bankoloth wenawa :rolleyes:
 
sadarana-kota

Member
Jan 27, 2010
372
16
0
meya magulak katha karanawa....:baffled:
ahannath kellek set wenna epei ban:oo:
ඇයි බං ඔය ඇතිවෙනකම් කෙල්ලෝ ඉන්නේ ලංකාවේ...
මට නම් වෙලාවකට හිතෙනවා ලංකාවෙ කොල්ලන්ට වඩා කෙල්ලෝ ඉන්නවා කියලා.