EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹලා වයින් බොන්නේත් නෑ නේද.....?? හාඩ් ලිකර් විතරද බොන්නේ නැත්තේ.....?? :rolleyes: එහෙනම් විකියගේ එක උඹට ගෙනත් දෙන්නම්...... :yes: :D

    නෑ නෑ මට එපා..... මම ඔව්ව මුකුත් බොන්නේ නෑ...... ඇයි මොකෝ විකියට එපාලුද.....?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ආවා ආවා.... :)

    ඒකනේ මාමේ....... අර අනිත් බෝතල් දෙක එහෙනම් මාමටයි සංජියටයි දෙන්නම්...... :yes: ;)

    මට එපෝ බොන එකෙක්ට දියෝ..........

    මෙහ්හ් අර අපේ ඔෆිස් එකේ එකාත් කියනවා බං අයියේ ඔයාගේ යාළුවාගේ ෂොප් එක හරිම පුස් ගඳයි..... එන කස්ටමර්ස්ලා අප්සට් යයි එනිසා මොනවා හරි කරන්න කියන්නලු..........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ මට එපා..... මම ඔව්ව මුකුත් බොන්නේ නෑ...... ඇයි මොකෝ විකියට එපාලුද.....?

    :no: ඔය එකෙක්ට ගෙනිහින්ම දීලා අහගත්ත ටික මදෑ....... :dull:

    මට එපෝ බොන එකෙක්ට දියෝ..........

    මෙහ්හ් අර අපේ ඔෆිස් එකේ එකාත් කියනවා බං අයියේ ඔයාගේ යාළුවාගේ ෂොප් එක හරිම පුස් ගඳයි..... එන කස්ටමර්ස්ලා අප්සට් යයි එනිසා මොනවා හරි කරන්න කියන්නලු..........

    :oo: මම ම බොනවා ඔක්කොම..... රිදෙයි..... :P

    :oo: දැන් ඒවා හරි...... ඊයේ ඔක්කොම වැකුම් කරා... තව තියෙනවා එක මේසයක්..... උඩ ස්ලැබ් එක තෙත් වෙලා; ශෝ රූම් එක ඈතුලේ තෙත ගතිය වැඩි කරනවා..... දැන් උඩ වහලේ ගහලා නිසා හරි යයි ඉස්සරහට....... දැන් ෆුල් ඒසී + එයාර් ෆ්‍රෙෂ්නර් පාරක් දාලා තියෙන්නේ...... :love:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට එපෝ බොන එකෙක්ට දියෝ..........

    මෙහ්හ් අර අපේ ඔෆිස් එකේ එකාත් කියනවා බං අයියේ ඔයාගේ යාළුවාගේ ෂොප් එක හරිම පුස් ගඳයි..... එන කස්ටමර්ස්ලා අප්සට් යයි එනිසා මොනවා හරි කරන්න කියන්නලු..........
    Wadi pura thiyena eke midi wine tikakwath spray karamu....:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට එපෝ බොන එකෙක්ට දියෝ..........

    මෙහ්හ් අර අපේ ඔෆිස් එකේ එකාත් කියනවා බං අයියේ ඔයාගේ යාළුවාගේ ෂොප් එක හරිම පුස් ගඳයි..... එන කස්ටමර්ස්ලා අප්සට් යයි එනිසා මොනවා හරි කරන්න කියන්නලු..........
    ඌ කියුවේ නැද්ද ශොප් එකේ නිතරම වෙරලු මල් ගඳක් එනවා කියල.....:baffled::rolleyes:
     
    • Like
    Reactions: chamali2009

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අම්මේ සත්ව කරුණාව........ :rolleyes::rolleyes:
    :P

    :shocked: චංචලාට ගහද්දි මලිත් අඩන්නේ මොකෝ.......?? :rolleyes:
    කව්ද යකෝ චන්චලා?
    ඔ්කා ඒ කාලේ කොන්දිට සෙවල පෙර පෙර හිටියේ....
    මම දන්නවනේ බඩ්ඩේ හැටි........වචනයකින් වත් මලිත්තට අනුග්‍රහය දැක්වූයේ නැත....
    සෙට් වුණානං මූගේ **ත් ගලවං යයි.........:dull:
    රෙද්ද!
    :shocked: ඕකා දවස් දෙකද කොහෙදනේ ආවෙත් ඔහේ......?? :rolleyes: ඒක තමා එදා අමාරුවෙන් ප්‍රින්ටරේකුත් උස්සන් ආවේ මාත් එක්ක...... :P

    එක දවසක් ආවේ උඹත් එක්ක අර හුටාර් එකේ නේ,බඩකඩත්තුවකුත් උස්සං.ආයි ඊට පස්සේ කී දොහක් නම් මම ඔය දත් සාප්පුවට කඩා වැදුනද?:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: ඔය එකෙක්ට ගෙනිහින්ම දීලා අහගත්ත ටික මදෑ....... :dull:

    :oo: මම ම බොනවා ඔක්කොම..... රිදෙයි..... :P

    :oo: දැන් ඒවා හරි...... ඊයේ ඔක්කොම වැකුම් කරා... තව තියෙනවා එක මේසයක්..... උඩ ස්ලැබ් එක තෙත් වෙලා; ශෝ රූම් එක ඈතුලේ තෙත ගතිය වැඩි කරනවා..... දැන් උඩ වහලේ ගහලා නිසා හරි යයි ඉස්සරහට....... දැන් ෆුල් ඒසී + එයාර් ෆ්‍රෙෂ්නර් පාරක් දාලා තියෙන්නේ...... :love:

    ආහ්හ් එහෙනම් දැන් හොඳට ඇති...... අර ලැප බැලුවද බං........ ගොඩදාන්න පුළුවන් වගේද......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක දවසක් ආවේ උඹත් එක්ක අර හුටාර් එකේ නේ,බඩකඩත්තුවකුත් උස්සං.ආයි ඊට පස්සේ කී දොහක් නම් මම ඔය දත් සාප්පුවට කඩා වැදුනද?:rofl:

    කිඹුලා බලන්නමද නැතිනම්.......... :rolleyes::rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එව්වා ඌ කාටද රිදෙන්න බොනවලු ගුඩු ගුඩු ගාලා....... :P:P
    එක බෝතලයක් ගෙනත් වතුර දාල හතරක් කරපුවාලුනේ, ඌම බීපුවාවේ.....:P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඌ කියුවේ නැද්ද ශොප් එකේ නිතරම වෙරලු මල් ගඳක් එනවා කියල.....:baffled::rolleyes:

    ch9DBBPCSIytd18Oicpr_cliff-jumping.jpeg
     
    Status
    Not open for further replies.