EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පොඩ්ඩක් කියහන්කො ඉතින් දැන් මොකටද මේක හදන්නෙ කියල? මොකද්ද හොස්පිට්ල් එක
    (පස්සෙ විස්තර ගන්නම් ඔක්කොම)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rolleyes::rolleyes: ඔය කිවුවට...
    මේ බෙසික් සයිට් නෙහ්...
    ලොකු වැඩක් නෙවෙයි. කන්ටෙන්ට් දාන්න වෙලා යන්නෙ, ඒව අයිතිකාරයො කරගනී නෙ :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පොඩ්ඩක් කියහන්කො ඉතින් දැන් මොකටද මේක හදන්නෙ කියල? මොකද්ද හොස්පිට්ල් එක
    (පස්සෙ විස්තර ගන්නම් ඔක්කොම)

    ෆුවා මරුනේ...රිවයර්මන්ට් ගැදරින් කිවුවලු....:rofl:
     
    kingdewi

    Well-known member
  • පොඩ්ඩක් කියහන්කො ඉතින් දැන් මොකටද මේක හදන්නෙ කියල? මොකද්ද හොස්පිට්ල් එක
    (පස්සෙ විස්තර ගන්නම් ඔක්කොම)

    හදන්නේ මචෝ මිනිස්සුන්ට විස්තර දෙන්න ..
    මම PM කරන්නම් දෙන්නටම
    ෆ්‍රී වෙලාවක කරන්න.කිසිම හදිසියක් නැහැ :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලොකු වැඩක් නෙවෙයි. කන්ටෙන්ට් දාන්න වෙලා යන්නෙ, ඒව අයිතිකාරයො කරගනී නෙ :P

    ඇඩ්මින් පැනල් ඕනද කියන්නේ එතකොට...එච්චර ඉල්ලන්නේ නැහැ නෙහ්???:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ෆුවා මරුනේ...රිවයර්මන්ට් ගැදරින් කිවුවලු....:rofl:
    නැත්තං ඉතින් සයිට් එකක් ගහමුද ? හා ගහමු කිව්වට කොහොමද විස්තරයක් නැතුව.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇඩ්මින් පැනල් ඕනද කියන්නේ එතකොට...එච්චර ඉල්ලන්නේ නැහැ නෙහ්???:dull:
    අපි අතින් සිස්ටම් ලියන්නෙ නෑ හලෝ CMS කියල ජාතියක් තියෙන්නෙ ඕවට තමා
    wordpress වලින් සයිට් එක ගැහුවම ඔය ඔක්කොම තියෙනව.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl: පැනගෙන ඇවිත් කරමු කියල දැං මටම හේත්තු කරන්න නේද :frown:

    කිසිම දිනක ගැටළුවකින් පලා නොගියෙමි....මා ඔබ සමග වේ...
    තනියෙන් නම් බැරිය..කිසිවක් මතක නැත:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :yes:
    blogger වලින් හැදුවොත් නම් මටත් පුළුවන් සුට්ට සුට්ට :P
    blogger walin me wage clean hadanna amarui, wordpress walin gahuwoth eke maru backend ekak thiyenawa one magulak karaganna puluwan :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැත්තං ඉතින් සයිට් එකක් ගහමුද ? හා ගහමු කිව්වට කොහොමද විස්තරයක් නැතුව.

    :dull::dull: මට සැර කරනවා නම් බැහැ මට

    :yes:
    blogger වලින් හැදුවොත් නම් මටත් පුළුවන් සුට්ට සුට්ට :P

    :rolleyes::rolleyes:

    අපි අතින් සිස්ටම් ලියන්නෙ නෑ හලෝ CMS කියල ජාතියක් තියෙන්නෙ ඕවට තමා
    wordpress වලින් සයිට් එක ගැහුවම ඔය ඔක්කොම තියෙනව.

    හ්ම්ම් wordpress වලින් මා කර නැත...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    blogger walin me wage clean hadanna amarui, wordpress walin gahuwoth eke maru backend ekak thiyenawa one magulak karaganna puluwan :D

    ඔයාට නිකන් පිස්සු වගේද????
    කින්ග් අයියා ඔයාගේ ඕවා දන්නවද? මෙය ගනී වගේ රික්වයර්මන්ට්....:rofl:
     
    kingdewi

    Well-known member
  • කිසිම දිනක ගැටළුවකින් පලා නොගියෙමි....මා ඔබ සමග වේ...
    තනියෙන් නම් බැරිය..කිසිවක් මතක නැත:dull:

    ela !
    blogger walin me wage clean hadanna amarui, wordpress walin gahuwoth eke maru backend ekak thiyenawa one magulak karaganna puluwan :D

    :dull::dull: මට සැර කරනවා නම් බැහැ මට

    :rolleyes::rolleyes:

    රන්ඩු නොවී හිටු :P

    හ්ම්ම් wordpress වලින් මා කර නැත...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කිසිම දිනක ගැටළුවකින් පලා නොගියෙමි....මා ඔබ සමග වේ...
    තනියෙන් නම් බැරිය..කිසිවක් මතක නැත:dull:
    ඔබේම වී මා මගේ වී ඔබ අපේම වී අප ඉපදේවා :nerd:

    මතක් වෙන්න එක්ක කරමු එහෙනම්
     
    Status
    Not open for further replies.