EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ou ithin endaganna eka ahannath deyak da ? puduma hadissiyak ne thiyenne mutai muge maaiyyatai :frown: ow hada gatthtoth awlak na...dashboard galawwama thamai diwaa guhaawa penne :dull: galopuwama thamai balaaganna wenne :oo: IDG ge dad welawata dunne nattan umba linde puthe :P
    උඹ හරි ගැලෙව්වම තමයි දිවා ගුහාව පේන්නේ....:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ou ithin endaganna eka ahannath deyak da ? puduma hadissiyak ne thiyenne mutai muge maaiyyatai :frown: ow hada gatthtoth awlak na...dashboard galawwama thamai diwaa guhaawa penne :dull: galopuwama thamai balaaganna wenne :oo: IDG ge dad welawata dunne nattan umba linde puthe :P
    :rofl: ඒවා හරි.
    ඩෑශ් බෝඩ් එක ගලවලා ම බලමුකො ඇතුල :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    oka galawwama sure ekatama thawa dirum athi ban loweth :dull: onna okata hondata hadola deepan ban.. paw ou :dull: mama kiwwa ban marutiyak wath ganin kiyala ko ahuwada nane :no: ara gon labbige hadissiya thamai okkoma :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    oka galawwama sure ekatama thawa dirum athi ban loweth :dull: onna okata hondata hadola deepan ban.. paw ou :dull: mama kiwwa ban marutiyak wath ganin kiyala ko ahuwada nane :no: ara gon labbige hadissiya thamai okkoma :angry:
    :yes: බාප්පා ඔය ගාන කියලා තියෙන්නෙ හරියට හදලා දෙන්න. ඒත් ඉතිං මූට මේ වෙලාවෙ එහෙම බෑ කියනවා නං මොකක් හරි ගොඩ පෙරකදෝරු කමක් කරලා එවයි :oo:
    මං නං කිව්වා ගලෝපු වෙලේ හරියට සේරම හදා ගං කියලා
    මොකද ආයෙ ආයෙ හදන්න බෑ නතෙ
    අනේ මන්දා බං අපිට නං ඔහොම වාහන විකුණන්න බෑ නෙ කාටවත්. :no: :angry:
    ගිය පාර බස් එක දුන්නෙත් ලක්ස 4ක් විතර වියදං කරලා සේරම හදලා.:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: බාප්පා ඔය ගාන කියලා තියෙන්නෙ හරියට හදලා දෙන්න. ඒත් ඉතිං මූට මේ වෙලාවෙ එහෙම බෑ කියනවා නං මොකක් හරි ගොඩ පෙරකදෝරු කමක් කරලා එවයි :oo:
    මං නං කිව්වා ගලෝපු වෙලේ හරියට සේරම හදා ගං කියලා
    මොකද ආයෙ ආයෙ හදන්න බෑ නතෙ
    අනේ මන්දා බං අපිට නං ඔහොම වාහන විකුණන්න බෑ නෙ කාටවත්. :no: :angry:
    ගිය පාර බස් එක දුන්නෙත් ලක්ස 4ක් විතර වියදං කරලා සේරම හදලා.:dull:

    ow ban karana eka eka para karagaththa nam hari :yes: wahana atola wikkoth yaa denne naa ban...naththan mei wenakota mama mage van ekath deela :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ow ban karana eka eka para karagaththa nam hari :yes: wahana atola wikkoth yaa denne naa ban...naththan mei wenakota mama mage van ekath deela :dull:
    අපේ තාත්තත් කියන්නෙක ඒක තමා. ගත්ත එකා ගැරෙජ් ගානෙ හූල්ලද්දි අපි කොහොමද කාලා බීලා ඉන්නෙ කියනවා.
    ගිය පාර බසයට ඇන්ජින්,ගියර්බොක්ස්,ඉස්සරහා බාර්,ඩිපරන්සල්,ඩිපරන්සල් පොලු.. සේරම තිබ්බා.
    ඊට පස්සෙ වික්කා :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ තාත්තත් කියන්නෙක ඒක තමා. ගත්ත එකා ගැරෙජ් ගානෙ හූල්ලද්දි අපි කොහොමද කාලා බීලා ඉන්නෙ කියනවා.
    ගිය පාර බසයට ඇන්ජින්,ගියර්බොක්ස්,ඉස්සරහා බාර්,ඩිපරන්සල්,ඩිපරන්සල් පොලු.. සේරම තිබ්බා.
    ඊට පස්සෙ වික්කා :baffled:
    ආයෙත් වාහනයක් විකුනනවනම් කලින් අපිවත් දැනුවත් කරනවද......:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ තාත්තත් කියන්නෙක ඒක තමා. ගත්ත එකා ගැරෙජ් ගානෙ හූල්ලද්දි අපි කොහොමද කාලා බීලා ඉන්නෙ කියනවා.
    ගිය පාර බසයට ඇන්ජින්,ගියර්බොක්ස්,ඉස්සරහා බාර්,ඩිපරන්සල්,ඩිපරන්සල් පොලු.. සේරම තිබ්බා.
    ඊට පස්සෙ වික්කා :baffled:

    11.gif
    mata oka kiyala dunneth ape thaththa :love:
     
    Status
    Not open for further replies.