EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වියදම් කාර් එකක්නේ බං........ මොඩිෆයි කරලද නැතුවද හොයන්නේ......?
    මොඩිෆයි නොකර. උං සිවික් වංසෙ කියන්නෙ. සීයගෙ ඉදං ම පැදලා තියෙන්නෙ සිවික්. තාත්තා ලග තියෙන්නෙ Es 8 එකක් :dull::oo:
     
    මොඩිෆයි නොකර. උං සිවික් වංසෙ කියන්නෙ. සීයගෙ ඉදං ම පැදලා තියෙන්නෙ සිවික්. තාත්තා ලග තියෙන්නෙ Es 8 එකක් :dull::oo:

    හෆොයි.... උන්ට පෙට්‍රල් ශෙඩ් එකක් තියෙනවාද
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අඩෝ කාර් වල ගනං බැහැලා කියපු එකා කෝ.. :angry:
    එකක් වත් අඩු වෙලා නෑ බං
    Umba kohomada ehema kiyanne..mage yaluwek eeye allion 260 yakata advance kala 36 yi..:dull: 57000km year 2008..toyota eken baluwa genuine mileage....:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10494853_589866091124793_5123849724747018921_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P මාත් කම්පැණියක අයිති කාරයෙක්...... :baffled: :dull:
    ඒකනෙ ඔයාට කාර් දෙකයි බස් දෙකයි කඩුවෙල පාර අයිනෙ තට්ටු දෙකේ ගේකුයි තියෙනවා නේ
    4.gif
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒකනෙ ඔයාට කාර් දෙකයි බස් දෙකයි කඩුවෙල පාර අයිනෙ තට්ටු දෙකේ ගේකුයි තියෙනවා නේ
    4.gif
    Bus 3i neh..Kaduruwela ekath ekka...:rolleyes::rolleyes: anika thawa gekuth thiyenawa ne gedarata eha paththe..ara servent la inna eka...:yes::yes: ethakota gewaluth 2i...:cool::cool:
     
    Last edited:
    Status
    Not open for further replies.