EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::baffled: තෝව බඳින්න යන අර ගෑණු දැරිවි ගැන මට පව් කියලා හිතෙනවා ඌයි....... :dull: අලියෙක් වල් අලියෙක් වුනාම....... හම්මෝ.....
    :yes::yes::P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සමහර උන් හිරේ වැටෙන්න දගලනවා
    සමහර උන් හිරෙන් නිදහස් වෙන්න දගලනවා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සමහර උන් හිරේ වැටෙන්න දගලනවා
    සමහර උන් හිරෙන් නිදහස් වෙන්න දගලනවා
    සමහර උන්....:rolleyes: (එක්කොත් ඕනි නෑ)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    shik mata sansare epa wela inne :dull: mala karumayak oi meka :oo: *uththa gini thiyanawa petrol can ekak daala wahane mama :oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Meke ayiyala mata katha karana widihata thamai mallilath mata katha karanne.penawane sahodarakamata deyak kiwwath mata kiyana ewa.:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලගෙ උපන්දිනේට දෙන්න හොඳ මොන වගේ තෑග්ගක්ද කියපියකො කවුහරි.. විසි පන්දාහට වැඩි එව්වා එපා..:rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙල්ලගෙ උපන්දිනේට දෙන්න හොඳ මොන වගේ තෑග්ගක්ද කියපියකො කවුහරි.. විසි පන්දාහට වැඩි එව්වා එපා..:rofl:

    Lassana ring ekak denna...:)
     
    Status
    Not open for further replies.