EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෙ උඹ කන්න ආසද.. ඒක නං සප්ලයි කරන්න පුලුවං :D

    මෙහෙත් තියනවා. මගෙ යලුවෙක් ඉන්නවා පොරගෙ ගෙදර හිටෝල තියනවා. :cool: ගැලෙව්වම ඉතින්..:P:P:P:P

    කඩේ තියන මගුල් හරි නෑ බන්.. ගහන්න තියන හැම මගුලම ගහනවා..:angry::angry:

    සුපිරි කෑමක් කෑවා කල්තොට ගිහින්.. එවෙලෙ අල්ලපු වැව් මාලු එක්ක..:D:D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :love::love: වැව් මාලු :love: බොරේට උයාලා
    නැත්තං කර කර ගාන්න බැදලා.. :love:
    හම්මේ බඩගිනි උනා යකො
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආයෙ බොන්න එපා. ඌරු මස් කෑම තියෙන කඩේකිං කෑවොත් මොකද දැනට :dull:

    ඌරො කෙලින්න හොඳ නෑ බන් එහෙම..

    මං කලින් දැම්මා අර දැං මං පොඩ්ඩකට කලින් කිව්ව පොරගෙ බාප්පා.. නැතිවුනා ඌරොම කාලා.. තුන් වෙලම මස්. දවසට බිත්තර 5කට වඩා කනවලු.

    හෙන සයිස් එකට හිටියා. කොලෙස්ටරෝල් එහෙමත් දරුණුවට තිබිල නැ.

    ඩෝං ගාලා ගියා.:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌරො කෙලින්න හොඳ නෑ බන් එහෙම..

    මං කලින් දැම්මා අර දැං මං පොඩ්ඩකට කලින් කිව්ව පොරගෙ බාප්පා.. නැතිවුනා ඌරොම කාලා.. තුන් වෙලම මස්. දවසට බිත්තර 5කට වඩා කනවලු.

    හෙන සයිස් එකට හිටියා. කොලෙස්ටරෝල් එහෙමත් දරුණුවට තිබිල නැ.

    ඩෝං ගාලා ගියා.:dull:

    baya koranda epa yako :nerd::dull::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    baya koranda epa yako :nerd::dull::baffled:

    මං නැතිවෙච්ච දවසෙම දැම්මේ... මතක නැතෙයි.

    මිහිරි තල අහල තියනවද? අයිතිකාරයා.. පට්ට සයිස් පොරක්. රෑ කොන්ද රිදෙනවා කියලා. අරන් යනකොට නැතිවෙලා..

    දැන් ඉතින් බය වුනොත් හොඳයි.:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌරො කෙලින්න හොඳ නෑ බන් එහෙම..

    මං කලින් දැම්මා අර දැං මං පොඩ්ඩකට කලින් කිව්ව පොරගෙ බාප්පා.. නැතිවුනා ඌරොම කාලා.. තුන් වෙලම මස්. දවසට බිත්තර 5කට වඩා කනවලු.

    හෙන සයිස් එකට හිටියා. කොලෙස්ටරෝල් එහෙමත් දරුණුවට තිබිල නැ.

    ඩෝං ගාලා ගියා.:dull:
    ඉදලා හිටලා මාසෙකට දෙපාරක් විතර කෑවට මොකුත් වෙන්නෙ නෑ ලු නේ :rolleyes:
     
    Status
    Not open for further replies.