kawru hari Harcourts Pharmacy eke contact ekak dannawa nam kiyanawada ?![]()

Bump![]()

මොනවද ගන්න ඕනි. හෙට අහල කියන්නම්.wihilu nemei elakiriyema yaluwek ta udawwak ganna.. product ekakata discount ekak ganna ...mmaath danna 3rd party contact ekak thiyenawa hari yai da danne naa ..athule kenek innawanam 25% discount ekak ganna puluwan ekai![]()

wihilu nemei elakiriyema yaluwek ta udawwak ganna.. product ekakata discount ekak ganna ...mmaath danna 3rd party contact ekak thiyenawa hari yai da danne naa ..athule kenek innawanam 25% discount ekak ganna puluwan ekai![]()
මගෙ රෙකමන්ඩේශන් පිට නෙවේ. උඹ ගිහිං දැම්මෙ අර IDG ගෙ ත්‍රෙඩ් එක බලලා.
ඌට කෝල් කරලා ඇහුවා නං මොකෝ
මං දැනුයි ක්ලාස් ගිහිං ආවෙ බං![]()
උඹ රෙකමන්ඩ් කරා.... නෑ කියන්න එපා..... 
අපි හිතනවා එහෙම උන්ට හරි යන්නෙ නෑ කියලා.උන්ටමයි බොල හරි යන්නෙ.
ඔන්න අපේ එක අද පල්ලි ගිහිං එද්දි බ්රේක් නැති වෙලා. හැන්ඩ් බ්රේක් එකෙං ගෙදර ඇවිත්.
ඔයිල් ලීක් එකක් ලු. ඔයිල් යන තැන හොයා ගන්න බෑ![]()
මට කාර් එක දුන්න එකාට නම් බඩු හරි මගේ හිතේ... ඌ අරන් 300- කාර් එකක්.... අර සුප්රා ද මොකක්ද ටොයෝටා කාර් එකක් තියෙන්නේ..... තෙල් කරන්නේ නැති විකුණන්නත් අමාරු.....
ඌ ඒකකට කර ගහලා......
පිටිපස්සේ බ්රේක් වැඩ කරලම නෑ....... 
මොනවද ගන්න ඕනි. හෙට අහල කියන්නම්.![]()
Eken beheth gaththata Ithin ehema contacts na.habai katha karala baluwoth Bari wena ekak na..Muslim kapatiyone...
jatheen gana katha nokarami 
hik hik oya bus eka mama dakala thiyenawa mahinda express neda ? ou maha pissu dial ekak...mama kalin van eke starter motor eka hadanna giya welawe ou kade ekagen ahanawa bus eke driver ge kallata partition ekak galaha A/C karanna keeyak gannawada kiyala
piya hitiyanam ape uraj ta ohoma wenne naa banpaw ban ehema kiyanna epa..
ou mona unath thaththa hamba karapuwa rakinawa uge ammatai ara gon wassi (nangita kiwwe sureka aunty ta neme
) tai therenne naa eka
![]()
ඒ උනාට ඌ ගිය සතියේ තව අළුත්ම සීට් 54ක් ගෙනාවා.....
ලක්ෂ 33ක් දීලා ගම්පහ කඩුවෙල පර්මිට් එකක් ගත්තා..... උන්ගේ අම්මා නම් ඌට ෆුල් සප් බං..... ඒ නිසා ඌත් බැහැලම කරනවා.... දැන් අම්පාර කොළඹ එකයි.... වැලිවේරිය කොළඹ එකයි..... ගම්පහ කඩුවෙල දෙකයි.....
ආයේ බසුත් සුපිරියටම මොඩිෆයි කරලා හදනවා.........
ඉතුරු කියලා තියෙන ඒවාට......
අද මගේ කාර් එකට මොකද උනේ බලන්න යන්න හිටියේ සංකපාලයාගේත් බෙල්ල මිරිකලා එන්න බලාගෙන.... කොහේ යන්නද.... යන්න කියලා හදනකොටම; මෙන්න කෝල් එක..... ක්ලච් ප්ලේට් දාන්න සෙට් වෙලා කියලා..... මගේ කාර් එකට හෙන ගහපුදෙන් කියලා..... ගැරේජ් ගිහින් ගියර් පෙට්ටියක් එහෙමත් උස්සලා දැන් ටිකකට කලින් ගෙදර ආවේ......
දැන් හෙට තියෙනවා ටිකට් මැෂින් දෙක අවුල් ගිහින් ඒක හදාගන්න යන්න..... දෙමටගොඩ..... ඒවත් මගේ පල්සරේ..... අන්තිමට මට හුලං......

ඒ උනාට ඌ ගිය සතියේ තව අළුත්ම සීට් 54ක් ගෙනාවා.....
ලක්ෂ 33ක් දීලා ගම්පහ කඩුවෙල පර්මිට් එකක් ගත්තා..... උන්ගේ අම්මා නම් ඌට ෆුල් සප් බං..... ඒ නිසා ඌත් බැහැලම කරනවා.... දැන් අම්පාර කොළඹ එකයි.... වැලිවේරිය කොළඹ එකයි..... ගම්පහ කඩුවෙල දෙකයි.....
ආයේ බසුත් සුපිරියටම මොඩිෆයි කරලා හදනවා.........
![]()
![]()
![]()
ඉතුරු කියලා තියෙන ඒවාට......
අද මගේ කාර් එකට මොකද උනේ බලන්න යන්න හිටියේ සංකපාලයාගේත් බෙල්ල මිරිකලා එන්න බලාගෙන.... කොහේ යන්නද.... යන්න කියලා හදනකොටම; මෙන්න කෝල් එක..... ක්ලච් ප්ලේට් දාන්න සෙට් වෙලා කියලා..... මගේ කාර් එකට හෙන ගහපුදෙන් කියලා..... ගැරේජ් ගිහින් ගියර් පෙට්ටියක් එහෙමත් උස්සලා දැන් ටිකකට කලින් ගෙදර ආවේ......
![]()
![]()
ඔය FB 15 තියෙන්නේ.... ඔයිල් අරන් යන්න වෙච්ච නිසා.... නැත්නම් මගේ දුප්පත් පල්සරේ තමා මම යන්නේ ඔය වැඩ වලටත්.........දැන් හෙට තියෙනවා ටිකට් මැෂින් දෙක අවුල් ගිහින් ඒක හදාගන්න යන්න..... දෙමටගොඩ..... ඒවත් මගේ පල්සරේ..... අන්තිමට මට හුලං......
![]()
![]()

ව්‍යග්‍රා ගන්නද....kawru hari Harcourts Pharmacy eke contact ekak dannawa nam kiyanawada ?![]()


සුරේකා අන්ටි හොද වැඩියි. චන්ඩි ශ්‍යාමා වගේ නැන්දා කෙනෙක් ගෙනාවා නං අපේ මාමා..
සතියක් විතර යද්දි උඩ පැනලා කැරකිලා ෆෑන් වල එල්ලිලා ගහයි දුං විසි වෙන්ඩ සේරටම. බඩාටත් දෙක තුනක් වදචියි. කමක් නෑ බඩවත් බහින් නැතෑ![]()

ow ban sureka aunty ge wisil witharai balti naaparade ara seedevi konde diga kellawa genna thibbe
meka dakala nikanma sureka aunty foam wela chandi shyama part eka aran badage dath dekak badata yawai
![]()
හිනා වෙලා බඩත් රිදෙනවා යකෝ....... 