EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: :dull: බලමුකෝ මොකද වෙන්නේ කියලා...... :yes:
    මොනවා වෙන්නද තොට පුකට පයින් එකක් දීල එලියට දායි සියඹලාපේ එකා.:dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :P

    :dull: :baffled: ඉතුරු කියලා තියෙන ඒවාට...... :baffled: අද මගේ කාර් එකට මොකද උනේ බලන්න යන්න හිටියේ සංකපාලයාගේත් බෙල්ල මිරිකලා එන්න බලාගෙන.... කොහේ යන්නද.... යන්න කියලා හදනකොටම; මෙන්න කෝල් එක..... ක්ලච් ප්ලේට් දාන්න සෙට් වෙලා කියලා..... මගේ කාර් එකට හෙන ගහපුදෙන් කියලා..... ගැරේජ් ගිහින් ගියර් පෙට්ටියක් එහෙමත් උස්සලා දැන් ටිකකට කලින් ගෙදර ආවේ...... :baffled:

    10670141_753728691359940_1938375154667198753_n.jpg

    ඔය FB 15 තියෙන්නේ.... ඔයිල් අරන් යන්න වෙච්ච නිසා.... නැත්නම් මගේ දුප්පත් පල්සරේ තමා මම යන්නේ ඔය වැඩ වලටත්......... :( දැන් හෙට තියෙනවා ටිකට් මැෂින් දෙක අවුල් ගිහින් ඒක හදාගන්න යන්න..... දෙමටගොඩ..... ඒවත් මගේ පල්සරේ..... අන්තිමට මට හුලං...... :baffled: :dull:
    අපිට තෝ මේවා කියන්නේ අපි චූන් වෙනවද කියල බලන්නද ? නැත්නම් බෝගේ අහවල් එක නෑ කියන්නද ?
    තෝ අපිට කොකා පෙන්න පෙන්න , තෝ මේවායින් ගාන කඩනවා ..... හුක්ස් මාර්ට් වහලා ලේලන්ඩ පිපිඑස් කියලා ෂොප් එකක් දාහන්

    එක්කෝ උබ මාර ආසයි කන් ෆිලින් ගන්න නෙහ්හ්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනවා වෙන්නද තොට පුකට පයින් එකක් දීල එලියට දායි සියඹලාපේ එකා.:dull:

    :rofl: ඒවා කොහෙද ඩෝ..... එකම නෑදෑයෙක්වත් නෑ ඒකිට...... ඔක්කොම මගේ පැත්තේ..... හැම කෙනාම පළු යන්න බනිනවා....... :P :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට තෝ මේවා කියන්නේ අපි චූන් වෙනවද කියල බලන්නද ? නැත්නම් බෝගේ අහවල් එක නෑ කියන්නද ?
    තෝ අපිට කොකා පෙන්න පෙන්න , තෝ මේවායින් ගාන කඩනවා ..... හුක්ස් මාර්ට් වහලා ලේලන්ඩ පිපිඑස් කියලා ෂොප් එකක් දාහන්

    එක්කෝ උබ මාර ආසයි කන් ෆිලින් ගන්න නෙහ්හ්

    :oo: මේ මොන පුන්ඩවාලයක්ද යකෝ මේ......?? :rolleyes:

    යකෝ ගාන කඩන්න මම මොකෙන් කඩන්නද......?? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ඒවා කොහෙද ඩෝ..... එකම නෑදෑයෙක්වත් නෑ ඒකිට...... ඔක්කොම මගේ පැත්තේ..... හැම කෙනාම පළු යන්න බනිනවා....... :P :rofl:

    mathakane nedeyo ? dhammi aunty ? :P umbata honda kiyala yatin gema dunna ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මේ මොන පුන්ඩවාලයක්ද යකෝ මේ......?? :rolleyes:

    යකෝ ගාන කඩන්න මම මොකෙන් කඩන්නද......?? :rolleyes:

    ay yako electric badu salli arawa mewa dunna gaman labbi kata wahan innne :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාස 6 කින් කොහොමෙයි පැටියෙක් එන්නේ....බොයිලර් ද? මොකක්ද ඒ කිවුවේ..වෙඩින් ඒක නම් හරියි කියමුකෝ....:oo::oo:

    :rofl: අපෝ ටියුබ් ලයිට් එක.... හොද ස්ටාටර් එකක් දාගන්න...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    kawru hari Harcourts Pharmacy eke contact ekak dannawa nam kiyanawada ? :D

    :oo: රිජෙක්ට් හම්බ ෆාමසි..... :yes:

    මොකද උඹට වෙන්න ඕනා.....?? ෆාමසි සීන් එකේ ඉන්න එකෙක් ඉන්නවා.... සෙට් කරලා දෙන්නම්.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mathakane nedeyo ? dhammi aunty ? :P umbata honda kiyala yatin gema dunna ? :rofl:

    :rofl: හෆ්ෆටසිරි වෙට්ට පාසි.... අබාන්ස් එකේ මගේ ඩීලර්ෂිප් එක කැන්සල් කරවන්නත් කතා කරලා..... :lol: :lol:

    ආයේ බියගම අඩිය තිබ්බොත් කෑල්ලක් මන්නියෙන් කපලා අතට දීලා යවන්නේ කියලා වෝනින් එක දීලා තියෙන්නේ මම...... :angry::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl: අපෝ ටියුබ් ලයිට් එක.... හොද ස්ටාටර් එකක් දාගන්න...... :P

    ඒක පාරටම ආවා....දීඩි බිඩි ගාලා කමෙන්ටු...ෆු....ඇඩෙනවා...
    මට ඒක පස්සේ තමයි තේරුනේ..අපි පොඩි ළමයි නෙහ්:dull::dull:
     
    Status
    Not open for further replies.