EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක පාරටම ආවා....දීඩි බිඩි ගාලා කමෙන්ටු...ෆු....ඇඩෙනවා...
    මට ඒක පස්සේ තමයි තේරුනේ..අපි පොඩි ළමයි නෙහ්:dull::dull:

    :rofl: ත්‍රෙඩ් කන්නා කියන්නේ නිකන් නෙවේ නේ..... :P

    ආ හරි ඒ කියන්නේ ටියුබ් ලයිට් එක පහු වෙලා පත්තු වෙලා...... :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl: ත්‍රෙඩ් කන්නා කියන්නේ නිකන් නෙවේ නේ..... :P

    ආ හරි ඒ කියන්නේ ටියුබ් ලයිට් එක පහු වෙලා පත්තු වෙලා...... :P
    අනේ මන්ද තිබ්බ එකත් නැහැ වගේ දැන් නම්:oo::oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් කොල්ලනි සහ ෆේක් කෙල්ලනි....:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් ජනතාවෙනි.......

    තොපිලා සති අන්තේ මෙහෙ තොවිල් නටලා වගේ පිටු බර ගානක් තියෙනවා කියවන්න........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: yako drama ekakata pitapathakuth liyapiya :love:
    :rofl::rofl:

    හම්මෝ.. :shocked::shocked:

    මැවිලා පේනවා..:rofl::rofl:

    එදා පල්සර් ක්ලබ් එකේ ට්‍රිප ගිහිල්ලා එන ගමන් රෑ 10ට විතර චානක මංජුලයයි මාවයි මූ ගෙදර එක්කන් ගියානේ බීම එකක් දෙන්න කියලා..:P

    තව පොඩ්ඩෙන් ඔහොම තමා වෙන්නේ.. :yes::yes::dull:කෝකටත් අරුයි මායි දුවන්න ලෑස්තිවෙලා හිටියේ.. :cool:පරමාණු බෝම්බෙ නූලෙන් පත්තු නොවී බේරුනේ..:yes::rofl:

    බඩා නම් එදා පිලේ මං හිතන්නේ නිදාගත්තේ..:lol:
    :rolleyes: ඔය නැන්දා ශේප් එකේ තියා ගන්න හැටි මාමා දන්නෙත් නැද්ද කොහෙද තාම. තාම මැනුවල් එක කියවනවලු :rofl:

    ~~ කුම්භකරණිය අවදිවේ!! ~~
    :cool::cool::cool::cool:
    :no:
    ශ්‍යාමා ඔබ හිටියා නම් :dull:
    :rofl::rofl:
     
    සුභ උදෑසනක් ජනතාවෙනි.......

    තොපිලා සති අන්තේ මෙහෙ තොවිල් නටලා වගේ පිටු බර ගානක් තියෙනවා කියවන්න........
    සදුදා ඈවිත් බලනකොට හෑමදාම ඔහොමයි:baffled:
    ඕක තමා මටත් වෙන්නෙ:oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැදපු අය විතරයි නේද ඉන්නේ මේකේ:(:(අපට එන්න බෑද?

    මොකද කියන්නෙ අපි දේනනා බැදලා මේකට සෙට් වෙමුද නංගි
    4.gif
    :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: කුප්ප සංකපාලයා චමාලි පොල් පැලේ කයි වගේ..... :P
    හුහ්.. අපි අහුවෙයි කිව්වලු ඕවාට.. :dull::rofl:
    දැං මාමාටත් මතක් වෙයි අර ඉස්සර කොට්ටුන්න පාරෙ කුරුල්ලා වගේ එහෙට මෙහෙට ගිය හැටි. :dull::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හුහ්.. අපි අහුවෙයි කිව්වලු ඕවාට.. :dull::rofl:
    දැං මාමාටත් මතක් වෙයි අර ඉස්සර කොට්ටුන්න පාරෙ කුරුල්ලා වගේ එහෙට මෙහෙට ගිය හැටි. :dull::baffled:

    ඉහත ප්‍රකාශය පිලිබඳ වැඩි දුරටත් කරුණු පැහැදිලි කරනා ලෙසට කරුනාවෙන් යුතුව ඉල්ලා සිටිනවා.......
     
    Status
    Not open for further replies.