EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    TV නොගනිමි මචන් ..තියෙන එකත් කුඩු කරන්න තමයි හිතෙන්නේ :P:P

    :rofl::rofl: මොකෝ මහාභාරතයේ විගඩන් බලනවද ? මම මුලින් සද්දේ දාපු නිසා මෙලෝ දෙයක් දැන් බලන්නේ නෑ TV ඒක නෑ වගේ ..
     

    kingdewi

    Well-known member
  • :rofl::rofl: මොකෝ මහාභාරතයේ විගඩන් බලනවද ? මම මුලින් සද්දේ දාපු නිසා මෙලෝ දෙයක් දැන් බලන්නේ නෑ TV ඒක නෑ වගේ ..

    නැන්දම්මා වහන්සේ ගෙන් බේරගන්න බෑ .:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හෙට ගෙදර ඇවිත් උස්සයි නාකි කිකිලිව :P

    dath ඇතිව බත් කන්න කැමති නැහැ වගේ නාකිච්චා:oo::oo:

    මොකද මේ ඔටුවා ඔච්චර හොයන්නේ........? :rolleyes:

    මගේ ෆිට් එකනේ ඉතින්:rofl::rofl:

    ඇස් කරකවන එකෙන් කියන්නේ ඔව් කියලද.......? :frown::confused::confused:

    හේ හේ තරහ ගියාද ඔබතුමාට...සමා වන සේක්වා!!!!!:dull::dull:
    සැක සහිතයි :rolleyes:
    :baffled::baffled:

    ආ......සාමලී

    හලෝ හලෝ මලිත්තෝ.....

    සාමලී ඇන්ටි :yes::yes:
    :angry::angry::angry:

    :dull::dull:

    නැ බන් 26 දී බැදීන්නේ.

    ඔඕ.....එහෙමද? හොදයිනේ .....:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැන්දම්මා වහන්සේ ගෙන් බේරගන්න බෑ .:P

    :baffled::baffled: එයා උඹලත් එක්කද දැන් ඉන්නේ ? :rolleyes: මතක් කරා කියපන් :) ඉන්ෂුවරන්ස් එකේ වාරික 3ක් ඇරියස් කියහන්කෝ මගේ :rofl: මට ජනශක්ති එපා උන බන් .. මම ඕනවට එපාවට ගෙවන්නේ ඒක .. වාරික 3ක් ඇරියස් උනාම ඒක පාර ගෙවනවා :rofl: උන්ගේ ආච්චිලාට ස්ටෑන්ඩින්ග් ඔර්ඩර් එකක් දාන්න එවන්න කිව්වට එවන්නේ නෑ ..මට දිනත් අමතක වෙනවා උන්ගේ හුයන්නේ බ්‍රාන්ච් ඊට හපන් කොයි වෙලේ ගියත් සිස්ටම් ඩවුන් :angry: මට යන්න බෑ බන් හෙද ඔෆිස් අස්සේ :no:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී

    :angry::angry::frown::frown::angry::angry:


    මේ මොකක්ද මේ හරුපේ????
     

    kingdewi

    Well-known member
  • :baffled::baffled: එයා උඹලත් එක්කද දැන් ඉන්නේ ? :rolleyes: මතක් කරා කියපන් :) ඉන්ෂුවරන්ස් එකේ වාරික 3ක් ඇරියස් කියහන්කෝ මගේ :rofl: මට ජනශක්ති එපා උන බන් .. මම ඕනවට එපාවට ගෙවන්නේ ඒක .. වාරික 3ක් ඇරියස් උනාම ඒක පාර ගෙවනවා :rofl: උන්ගේ ආච්චිලාට ස්ටෑන්ඩින්ග් ඔර්ඩර් එකක් දාන්න එවන්න කිව්වට එවන්නේ නෑ ..මට දිනත් අමතක වෙනවා උන්ගේ හුයන්නේ බ්‍රාන්ච් ඊට හපන් කොයි වෙලේ ගියත් සිස්ටම් ඩවුන් :angry: මට යන්න බෑ බන් හෙද ඔෆිස් අස්සේ :no:


    හිටහන්කෝ මම වත් බොට එකක් එවන්න . සෙලාන් නේද ඕන ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිටහන්කෝ මම වත් බොට එකක් එවන්න . සෙලාන් නේද ඕන ?

    නැතෝ නේෂන් ට්‍රස්ට්..සෙලාන් ඒක දැන් වැඩිය ඔපරේට් වෙන්නේ නෑ ..නේෂන් මරු :love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ටැග් එකක් ඕන කාටදෝ ? :P අශ්මිට දෙනවා එක්කෝ :P


    තාරි අයියේ මටත් දෙන්නකෝ ටැග් කැල්ලක්...ආශ්මි අක්කට එකයි මට එකයි ...හාද?????:love::love:
    :rofl: කොයි අකවුන්ට් එකෙන්ද....?? සුනිමල් එකෙන්ද......?? :P

    මොකක්ද අයියේ .....මට තේරුනේ නැහැ කියන්නකෝ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    images.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෆොයි මේ ඩොටේ මොන නේෂන් ට්‍රස්ට් ද ?:P

    ඇයි බන් මාවනැල්ලේ ආණ්ඩ කෑගාල්ලේ තියෙන්නේ :nerd:

    තාරි අයියේ මටත් දෙන්නකෝ ටැග් කැල්ලක්...ආශ්මි අක්කට එකයි මට එකයි ...හාද?????:love::love:

    වෙන මොකුත් එපාද හා ? අශ්මිට නම් දෙනවා උයාට බෑ :P උයට මොන ටැග් ද අෆ්ෆා සුනියා දෙයි නැවකට ටැග් උයාට :baffled::rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    dath ඇතිව බත් කන්න කැමති නැහැ වගේ නාකිච්චා:oo::oo:



    මගේ ෆිට් එකනේ ඉතින්:rofl::rofl:



    ඔඕ.....එහෙමද? හොදයිනේ .....:P:P
    අක්කේ ඔටුවව ගෙට ගනින් ආයෙත් කියන්නේ එනපොට හොද නෑ :rofl::P
     

    kingdewi

    Well-known member
  • ඇයි බන් මාවනැල්ලේ ආණ්ඩ කෑගාල්ලේ තියෙන්නේ :nerd:

    සිරාවට ? කොහෙද බන් ඕක තියෙන්නේ, හොයාගන්න ඕන !

    වෙන මොකුත් එපාද හා ? අශ්මිට නම් දෙනවා උයාට බෑ :P උයට මොන ටැග් ද අෆ්ෆා සුනියා දෙයි නැවකට ටැග් උයාට :baffled::rofl:
    :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වෙන මොකුත් එපාද හා ? අශ්මිට නම් දෙනවා උයාට බෑ :P උයට මොන ටැග් ද අෆ්ෆා සුනියා දෙයි නැවකට ටැග් උයාට :baffled::rofl:


    ඇෆ්ෆෝ ළිද....වගා ළිද.....රිදුණා එකට නම් ආයේ කොට් නොකරන්නම.....:sorry::sorry:
     
    Status
    Not open for further replies.