EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්තරං;17266663 said:
    friend request ekakda? uba dan kaaleka idanne macho inne?

    වෙල්කම් කිව්වා උට්ටුමාණනි :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    morina-dassanayake-hot-photoshoot7.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;17266673 said:
    කිබුලයියේ... පිලිපීන් ඇසිස්ටොන්ලා මම ඕං සෙට් කොරා :baffled::baffled:
    පිලිලීන් එවුං එපා බං......:dull:
    මට මෙතන ඔලුව නිදහසේ තියං වැඩ කරන්න පුළුවන් විදියට ගේම ගෙනියන්න පුළුවන් එකෙක් හොයන්නේ.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්තරං;17266682 said:

    වල්කමට නෙමේ මලේ... හිතවත්කමට ආවේ. ඕන්න බලාපල්ලකෝ ආපු ගමන්ම කිව්ව් කතාව...:oo::oo:

    මොකෝ වෙන්නේ?

    වල්කමකට නෙමේ මචන් කිව්වේ ..එව්වා මේ ක්ලබ් එකේ නයිට් නාම :rofl: මොනවා වෙන්නද බන් ඈස්චර්යය දිහා බලන් ඉන්නවා :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අග අග.....
    25 හෝ 28

    පොය 6 වෙනිදා යකෝ.....:angry::angry:

    අහ්හ් එහෙමද මම ප්‍රතිපත්තියක් වශයෙන් කැලැන්ඩර් සහ ඔරලෝසු භාවිතා නොකරමි ! බට් වෙලාවට වැඩ කරමි :D එල එල අග නම් මරු :love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ රෙමිය ඉවර වෙන්නෙම නෑනේ රෙද්ද :angry: තව තියෙනවා :oo:
     
    Status
    Not open for further replies.