කවුද ඒ කැනහිලා.......
මුන්ට අපි HP ෂර්ට් එකක් ඈදන් හිටියත් කිචිය....... පුදුම *කේ අමාරුවක්නේ....
බලන්න ඕනා හොයලා මොකාද අපතයා කියලා.......
![]()
අනිවා... හොයලා බලහං...... මතකනේ කලින් මොකෙක්ද මන්දා දුන්නු ෆේක් ආතල් සීසන් එක.......
කවුද ඒ කැනහිලා.......
මුන්ට අපි HP ෂර්ට් එකක් ඈදන් හිටියත් කිචිය....... පුදුම *කේ අමාරුවක්නේ....
බලන්න ඕනා හොයලා මොකාද අපතයා කියලා.......
![]()
රනිල් කිව්වම ඔක්කාරෙට එනව බං......දත් අයියාටත් මට වගෙම රනිල්ව පෙන්න බැහැ නෙද?![]()

ඉස්සර පරණ පෝස්ට් උඩට ඇද්දේ යුරා විතරයි.
දැන් යුරාට ගෝල බාලයොත් ඉන්නවා![]()
ඈයි අවුල්ද.....? 
රනිල් කිව්වම ඔක්කාරෙට එනව බං......
මට නං අවුලක් නෑ මොකද මං කළුයි නේහ්....![]()




රනිල් කිව්වම ඔක්කාරෙට එනව බං......
මට නං අවුලක් නෑ මොකද මං කළුයි නේහ්....![]()

සිරා සිරා මලික්ගෙ ගුබ්බැයමට කතා කරන්න පුලුවන්නම් කියයි සිගිරි ගලටත් වඩා ගල් මලික්ගෙ ගෙදර කැපුවා කියලා 



ඈයි අවුල්ද.....?
![]()
කාලා ඉවර වුනාම මිස් කෝල් එකක් ගහපන් හොඳේ....... එතකන් පැත්තකට වෙලා ඉන්නම්......

ඔකට කැවාට පස්සෙ මිස් කොල් ගහන්න වෙලවක් නැති වෙයි කැව ගමන් බුරුව වගෙ දපනෙ දාලා බුදියන එකා ඔකා බුරුවා කිවුවෙ උදා වලට නැතිව බුරුවා නිසා නෙමෙ
![]()




Onna ape ekkena nam ada indan mata wedata geniyanna bath ekak denawa![]()
අද ඉදන් කියන්නේ කලින් කඩෙන් නේ..... ඒ උනාට මෙතන දුන්න ලොරි ටෝක්......
ඒ කියන්නේ කළින් දීල නෑ.....
මම කුකරි ක්ලාස් දැම්ම එකේ වැඩක් වෙලත් නෑ...
ඉතිං ළිද පමණි!!!![]()
මොන දීල්ලක්ද... ඕකා ලොරි ටෝක් දුන්නා විතරයි.....

මාමේ..... ආයේ ක්ලාස් එකක් තියන්න වෙයි වගේ.... කෑම රස නෑ...... මට වෙන කඩේකින් කන්න හිතෙයි......![]()





නෑ බන් ඊයෙ වී වෑපුරුවා, මාර අමාරුයි
තාම ප්රැක්ටිස් මදි වගේ.![]()
වතුර මාරු කරනවා වගේ ලෙහෙසි නෑ පොඩි එකෝ වී වපුරන එක......
දැන් ඊලග මාසෙත් ගිගා බයිට් 50; සතියෙන් ඉවර කරගනින්කෝ..... 
අනිවා... හොයලා බලහං...... මතකනේ කලින් මොකෙක්ද මන්දා දුන්නු ෆේක් ආතල් සීසන් එක.......
කඩේ කුඩු කරා කිව්ව බුවාම වෙන්න ඈති.... මගේ FB එකේ උන්ව පොඩ්ඩක් සුද්ධ කරන්න ඕනා..... එක පාරකුත් මේකේ අපතයෙක් මගේ එකවුන්ට් එකට ගේම දුන්නා.... මුන්ට මාර සිගිති ආතල් තියෙන්නේ....... 
ආයේ ක්ලාස් නොදමමි......මාමේ..... ආයේ ක්ලාස් එකක් තියන්න වෙයි වගේ.... කෑම රස නෑ...... මට වෙන කඩේකින් කන්න හිතෙයි......![]()

ආයේ ක්ලාස් නොදමමි......
වෙන කඩේකින් කාපං......
මට ගැටළුවක් නැත![]()
