EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලබ්බා කෝල් කරා

    තෝ මව කාපිය ගාපු ගමන් ලයින් එක කට උනා :( චාට පට සද්ද ඇහුනා දැන් ලයින් එක බිසී මම ගත්තම ..ලබ්බි මුට නෙලුවවත් ද ? :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලබ්බා කෝල් කරා

    තෝ මව කාපිය ගාපු ගමන් ලයින් එක කට උනා :( චාට පට සද්ද ඇහුනා දැන් ලයින් එක බිසී මම ගත්තම ..ලබ්බි මුට නෙලුවවත් ද ? :eek:

    මං කැබ් හිමියා සමඟ එන්නම් මල ගෙදර..:yes: පොර අපේ ගේ ඉස්සරහින්නේ යැවෙන්නේ..:yes:

    බැනර් එකත් ප්‍රින්ට් කරන් එන්න පුලුවන් ගේ ඉස්සරහ තැනක් තියනවා..:cool:

    හට් එකක් ඕනෙ නැතිවෙයි බස් දෙක එලියට දෙම්මම ගැරෙජ් එක තියනවනේ.:D පුටු ටිකක් හොයාගත්ත නම් ඇතිවේ.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැන්ගියෝ නන්දා ත්‍රෙඩ් එක බලනෝ :baffled:

    මං මොකටද හැංගෙන්නේ..:angry::angry:

    නැන්දගෙන් මට ලකුණු ++ තමා..:yes:

    ඔන්න නැන්දේ මං විතරයි නැන්දගෙ පැත්තට කතාකලේ..:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං කැබ් හිමියා සමඟ එන්නම් මල ගෙදර..:yes: පොර අපේ ගේ ඉස්සරහින්නේ යැවෙන්නේ..:yes:

    බැනර් එකත් ප්‍රින්ට් කරන් එන්න පුලුවන් ගේ ඉස්සරහ තැනක් තියනවා..:cool:

    හට් එකක් ඕනෙ නැතිවෙයි බස් දෙක එලියට දෙම්මම ගැරෙජ් එක තියනවනේ.:D පුටු ටිකක් හොයාගත්ත නම් ඇතිවේ.:yes:

    මල හුයන්නක් වෙලා වගේ හරිඳුවෝ .. :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නොසිඳෙන රේමිය සමග හොට් බැටර්ඩ් කට්ල්ෆිෂ් :P රිදෙයි :P

    2j47uop.png
    හෙට දවසම වැසිකිලියේ විසීමට වාසනාව ලැබේවා.......:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං මොකටද හැංගෙන්නේ..:angry::angry:

    නැන්දගෙන් මට ලකුණු ++ තමා..:yes:

    ඔන්න නැන්දේ මං විතරයි නැන්දගෙ පැත්තට කතාකලේ..:cool:

    අඩෝ නැන්දා තරහ උනොත් මම කිරියට එන්නේ නෑ :no::dull: අන්න පෝස්ට් කියෝනවලු :baffled: යකෝ උඹේ ග්‍රහචාරේ හොඳ වේගෙන එනවා වගේ තොට ඉව තිබිලද මන්ද ලකුණු දාගත්තේ අද :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔහොම දිගටම ගියොත් වැඩිකල් ඉන්නෑ මාමේ..:no:

    මං ආවොත් නම් මිනියටත් පයින් ගහල යන්නේ..:frown:
    අනිවා ඕකා අක්මාව දියවෙන්න අරන් රෝහල් ගතකලාම බලන්නවත් යන්නේ නෑ....:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල හුයන්නක් වෙලා වගේ හරිඳුවෝ .. :dull:

    හපොයි. මං කියන්නේ නැතුව හිටියේ විහිලු දාලා ඇස් රතු කරගනීද කියලා..:sorry:

    හපොයි අනේ ඩබල රන්ඩුවෙන්න එපෝ...:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හපොයි. මං කියන්නේ නැතුව හිටියේ විහිලු දාලා ඇස් රතු කරගනීද කියලා..:sorry:

    හපොයි අනේ ඩබල රන්ඩුවෙන්න එපෝ...:(

    ඒකනේ බන් මුන් දෙන්නා මට කොච්චර විහිලු කරනවද ? බඩත් ෆෝම් වෙලා ලව් සින්දු දැම්මනේ අද :dull: මොනා උනත් බඩා අවංකයා ඌ එහෙම කිව්වට කරන්නේ නෑ නැන්දේ :no: නැන්දේ මට බනින්න ඌට බනින්න එපෝ :no::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ නැන්දා තරහ උනොත් මම කිරියට එන්නේ නෑ :no::dull: අන්න පෝස්ට් කියෝනවලු :baffled: යකෝ උඹේ ග්‍රහචාරේ හොඳ වේගෙන එනවා වගේ තොට ඉව තිබිලද මන්ද ලකුණු දාගත්තේ අද :oo:

    නෑ නෑ තරහාවෙන්නෑ..

    හයියෝ විහිලුව දුරගියාද මංදා..

    ග්‍රහචාරේ තමා.. උණ හැදිලා ඉන්නේ.. කොහොමත් ඇඟට අමාරුයි. මේකත් හැදුනම ෆුල් ආතල්. බෙහෙත් බීල ඉන්නව දැන්..:dull:

    හපොයි අක්කේ අපිට අදාල නෑ තමා රන්ඩුවෙන්න එපෝ ඒවුනට..:no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා ඕකා අක්මාව දියවෙන්න අරන් රෝහල් ගතකලාම බලන්නවත් යන්නේ නෑ....:frown:

    ඈ කොටෝ තෝ බිව්වම අක්මාවට නෙමේ අහවල් කෝශේ ටද යන්නේ ? :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලබ්බා කෝල් කරා

    තෝ මව කාපිය ගාපු ගමන් ලයින් එක කට උනා :( චාට පට සද්ද ඇහුනා දැන් ලයින් එක බිසී මම ගත්තම ..ලබ්බි මුට නෙලුවවත් ද ? :eek:
    :baffled::oo:
    පුරුශ හින්සනය.....:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::oo:
    පුරුශ හින්සනය.....:baffled:

    අනේ මන්ද :dull: මොනා උනත් බඩා අවංක ලව් නැද්ද බන් ? නැන්ද නිකන් කුලප්පු වෙලා :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම බොනවා ඔයි මේ රෙමිය දැන් එක හුස්මට :dull: මම යනවා
     
    Status
    Not open for further replies.