එකත් ඇත්ත...... මූ අද මෙහෙ එනවයි කිව්වා උදේ....... ආවම කතා කරන්නං........
බඩා කල්පනාවෙන් ඉන්න ඕනේ කාලයක් මේක. කරදර පිට කරදරනේ..

නැන්දේ බලන් ඉන්නවනම් කොසුපාරවල් දෙකක් දීලා හරි මාමව ගෙට ගන්නෝ..

එකත් ඇත්ත...... මූ අද මෙහෙ එනවයි කිව්වා උදේ....... ආවම කතා කරන්නං........

අපේ ගොයියත් වැඩේ ශේප් කරගන්න ලෝ ගියර් වලට බහින්න අකමැති පාටයි........ උදේ ඉඳන්ම එව්වා කියවලාලු........![]()

බඩා කල්පනාවෙන් ඉන්න ඕනේ කාලයක් මේක. කරදර පිට කරදරනේ..
නැන්දේ බලන් ඉන්නවනම් කොසුපාරවල් දෙකක් දීලා හරි මාමව ගෙට ගන්නෝ..![]()

බඩා කල්පනාවෙන් ඉන්න ඕනේ කාලයක් මේක. කරදර පිට කරදරනේ..
නැන්දේ බලන් ඉන්නවනම් කොසුපාරවල් දෙකක් දීලා හරි මාමව ගෙට ගන්නෝ..![]()
කාගේද බං ඒ කියමන තෝමස් අල්වා එඩිසන්ගේද..........?

අපේ ඔෆිස් එකේ එකවුන්ටන් අයියා තමා මට ඕක කිව්වේ![]()
දෙන්නෙක් නැතුව තනියම රන්ඩු කරන්න පුලුවන්ද බොල?joke karanne malli...tharaha wenna epoooo....

උඹ අද ගුටි කෑවෙ නැති වුනොත් මට කිඹුළ කියන්න එපා.......![]()
ගුටි නම් කෑවේ නෑ...... ගෙදර ගියා......

![]()
![]()
![]()
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
![]()
![]()

මෙයා ඊයේ එකේ පාට් 2 අද පටන්ගන්න වගේ හදන්නේ.......?ආහ් ආවද?ආපහු දානවකෝ බලන්න සින්දු...විරහ ගීත තියා දේශාභිමානී ගීතයක් හරි...ඔය සින්දු හින්දා තමා ඔක්කොම...![]()

ටහිකෙයි කිව්වලු.... සිරාද?ගුටි නම් කෑවේ නෑ...... ගෙදර ගියා......
![]()
![]()
බඩෝ මොන පයන්නක්ද මේ කරන්නේ...![]()
ටහිකෙයි කිව්වලු.... සිරාද?