EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකත් ඇත්ත...... මූ අද මෙහෙ එනවයි කිව්වා උදේ....... ආවම කතා කරන්නං........

    බඩා කල්පනාවෙන් ඉන්න ඕනේ කාලයක් මේක. කරදර පිට කරදරනේ..:dull:

    නැන්දේ බලන් ඉන්නවනම් කොසුපාරවල් දෙකක් දීලා හරි මාමව ගෙට ගන්නෝ..:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ ගොයියත් වැඩේ ශේප් කරගන්න ලෝ ගියර් වලට බහින්න අකමැති පාටයි........ උදේ ඉඳන්ම එව්වා කියවලාලු........:oo:

    :shocked::(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බඩා කල්පනාවෙන් ඉන්න ඕනේ කාලයක් මේක. කරදර පිට කරදරනේ..:dull:

    නැන්දේ බලන් ඉන්නවනම් කොසුපාරවල් දෙකක් දීලා හරි මාමව ගෙට ගන්නෝ..:yes:

    ඔවු ඔවු...දැන් නේද අර තුවාලෙටත් හරියට බෙහෙත් ටික වැටීගෙන එන්නේ...බඩා දැන් නෝනා එක්ක තරහට බෙහෙත් දැමිල්ලත් නවත්තලා තුවාලේ වැඩි කර ගනී ඉතින්....අනේ මැඩම් ඔන්න ඕවා අල්ලල දාන්න...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)


    :dull: :baffled: :(

    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා

    :baffled: :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ආහ් ආවද?ආපහු දානවකෝ බලන්න සින්දු...විරහ ගීත තියා දේශාභිමානී ගීතයක් හරි...ඔය සින්දු හින්දා තමා ඔක්කොම...:frown::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: :baffled: :(

    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා

    :baffled: :dull:

    :oo::baffled: මෙයා ඊයේ එකේ පාට් 2 අද පටන්ගන්න වගේ හදන්නේ.......?
     
    Status
    Not open for further replies.