Kamak na ithin ooka ohoma hari iwarayak wenawa nam..i mean denna samadaana wenawa nam...![]()
නැවත සමාදාන වීමේ ප්‍රීතිය වෙනුවෙන් මේ අපිට පොඩි ට්‍රිට් එකක් දෙන්නත් හිතයි කියලා කිව්වේ ඔන්න අද හම්බුනා වෙලාවේ........ (අමතයි අම්මෝ නැතුව දැන්.......)

Kamak na ithin ooka ohoma hari iwarayak wenawa nam..i mean denna samadaana wenawa nam...![]()

නැවත සමාදාන වීමේ ප්‍රීතිය වෙනුවෙන් මේ අපිට පොඩි ට්‍රිට් එකක් දෙන්නත් හිතයි කියලා කිව්වේ ඔන්න අද හම්බුනා වෙලාවේ........ (අමතයි අම්මෝ නැතුව දැන්.......)![]()

ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දීර්ඝතම IGI මෙහෙයුම......
එක්කෝ
ලංකා ඉතිහාසයේ දීර්ඝතම IGI මෙගා නාට්‍යය......
කියලත් කිව්වාහැකි........![]()

ඕක දාපු එකා ඇඳ යට හැංගිලාලු.![]()

මොකෝ කියන්නේ කට්ටිය සෙට්වෙලා යමුද බඩාගෙ ගෙදර පාටි එකට...![]()
අපි කෑපුනා එහෙනම්,..... හෙට නිවාඩු.....මායි වයිෆුයි බබායි විතරයි හෙට ගෙදර![]()

අහස කලුයි,හුළං හමයි
දෙන්න යන්නේ රම්බැටි හැලෙන්න![]()
අපි කෑපුනා එහෙනම්,..... හෙට නිවාඩු.....මායි වයිෆුයි බබායි විතරයි හෙට ගෙදර![]()

ඉරිසියයි....... අපිට කොයිද නිවාඩු........
බබා දොයිය බබා වුනාම........
ජයවේවා...... පරිස්සමින් පල මචං ගෙදර දෙන්න හදන්නේ පැලෙන්න....... ආහ්හ් බත්තරමුල්ල පැත්තෙන් එන්න එපා රාජගිරියෙන් කොස්වත්තට දාලා පලයන් කැම්පස් කොල්ලෝ පාර්ලිමේන්තු හන්දියේ උද්ගෝෂණයක් ලු.........

දොර ජනෙල් එහෙම වහල ඉන්න මුලින්ම.![]()

ඉතින් උබත් නිවාඩුවක් දාකෝ
අහස කලු කරලා තියෙන්නෙ, රේන් කෝට් තිබේ, තිබ්බාට වෑඩක් නෑ
ඒ පෑත්තෙන් නෙමේ යන්නෙ බන්.... පෑලියගොඩට දාලා 4 කනුවෙන් වයිෆ් වත් අරගෙන අබතලෙට ගිහින් යන්නෙ
හෑමොටම ජය වේවා එහෙනම්
මොකෝ කියන්නේ කට්ටිය සෙට්වෙලා යමුද බඩාගෙ ගෙදර පාටි එකට...![]()
තෝ ඉස්සෙල්ලා සනීප වෙය..... 
ඕකාව අද හමගහල තියෙයි.![]()
මොකා මාව හමගහන්නද...... වැස්සක් එන්න ලෑස්ති උන නිසා කලින්ම වහලා දාලා ගෙදර ආවා..... පොඩි බයිට් එකකුත් අරන්....... තනිකම සැපයි.....
නැවත සමාදාන වීමේ ප්‍රීතිය වෙනුවෙන් මේ අපිට පොඩි ට්‍රිට් එකක් දෙන්නත් හිතයි කියලා කිව්වේ ඔන්න අද හම්බුනා වෙලාවේ........ (අමතයි අම්මෝ නැතුව දැන්.......)![]()
තව සතියකින් විතර සමාදාන වෙයි..... එතකොට බලමු.... කාලෙකින් පාටි එකක් දැම්මෙත් නෑ........
දාමු ලගදිම එකක්...... කට්ටියටම එන්න කියලා අපේ ගෙදර ඉඩ මදිනේ බං....... 
මොකා මාව හමගහන්නද...... වැස්සක් එන්න ලෑස්ති උන නිසා කලින්ම වහලා දාලා ගෙදර ආවා..... පොඩි බයිට් එකකුත් අරන්....... තනිකම සැපයි.....
![]()
![]()

තව සතියකින් විතර සමාදාන වෙයි..... එතකොට බලමු.... කාලෙකින් පාටි එකක් දැම්මෙත් නෑ........
දාමු ලගදිම එකක්...... කට්ටියටම එන්න කියලා අපේ ගෙදර ඉඩ මදිනේ බං.......
![]()
චීකේ ඕයි හිස් පෙට්ටි ඉස්සරහා ප්ලේන්ටියක් තියලානේ ෆොටෝ අරගෙන තියෙන්නේ........![]()
මම දැනගත්තා තොපි ඔය වගේ අසමජ්ජාති කතාවක් කියයි කියලා.......