අම්මෝ උඹලගේ දිහානම් බෑ අර උඹේ කකුල කාපු එකා ඉන්නවනේ.......
ඌව බිම දාගෙන කන්න එකෙක් ට්‍රේන් කරනවා මේ දවස් වල මම.....

අම්මෝ උඹලගේ දිහානම් බෑ අර උඹේ කකුල කාපු එකා ඉන්නවනේ.......
ඌව බිම දාගෙන කන්න එකෙක් ට්‍රේන් කරනවා මේ දවස් වල මම.....

ඇයි මැස්සියේ අපිත් කිව්වනේ හොඳයි කියල
හුටාය...... මමත් 88 බුවෙක්මි.
දාන්ඩ පහක්![]()

ජය වේවා....![]()

ටාටා ගැන බනිනත් ඕනා..... AC Star Bus එකට නම් බනින්න එපා.....
![]()

අහ බම්ප් මොකෝ...BUMP

මම දැනගත්තා තොපි ඔය වගේ අසමජ්ජාති කතාවක් කියයි කියලා.......
![]()
![]()
හිස් ද ඩෝ මේවා.... බ්‍රෑන්ඩ් නිව්.... දැන් පැකින් කැඩුවේ...... ගසමි අද වැටෙනකම්......![]()

ඌව බිම දාගෙන කන්න එකෙක් ට්‍රේන් කරනවා මේ දවස් වල මම.....
![]()
![]()
අහස කලුයි,හුළං හමයි
දෙන්න යන්නේ රම්බැටි හැලෙන්න![]()
ගෙදරට ආවා විතරයි..... මෙන්න දුන්නා පොරි හැලෙන්න වැස්සක්....... තනියම ගේට්ටු ඈරගෙන එන්නත් එපායේ......
අවුලක් නෑ..... අද හොදට බොන්න ඕනා බෝතලේ..... 
ගෙදරට ආවා විතරයි..... මෙන්න දුන්නා පොරි හැලෙන්න වැස්සක්....... තනියම ගේට්ටු ඈරගෙන එන්නත් එපායේ......
අවුලක් නෑ..... අද හොදට බොන්න ඕනා බෝතලේ.....
![]()
ඕයි බස් ලබ්බා.....
අර කොටේ ගෙනත් දිය ගොං බිජ්ජා තනියම ගසන්න ගත්තේ............
ඔය කිඹුල් ගුල වහලා දාලා..... කාර් එක ස්ටාර්ට් කරන් වරෝ මේ පැත්තේ......
නැත්නම් කොටේ ඉතුරු වෙන එකක් නෑ ඕන්..... නොකීවා කියන්න එපා...... පුලුවන් නම් හොද බයිටක් ඈන්න වරෝ...... මම මේ පොඩි බයිටක් අරන් ආවේ..... ඒක මදි වෙයි...... මෙහේ වහිනවා බොල අම්බානක..... 
ඈහ්හ්....... ගෙදර ඉන්න අනිත් එකාද නැතිනම් අලුතෙන් එකෙක් ඇන්න ආවද......?
අළුත් එකෙක්......
හොදට ලොකු වෙන එකෙක්..... අරූව මරන් කන්න..... පාත්තයා ආවහම ඈගට පනින්න..... & Etc ...... 
ඒපාර භූමිතෙල් පුරවලද මන්දා බෝතලේට......
එළියේ පිල අස්කරලා හිටහන් ගසන්න කලින්........ නැතිනම් නෝනා උඹව එලියට දැම්මාම ඉන්න වෙන්නේ කුනුගොඩේ.......
මම හිතුවා තෝ කියයි කියලා..... නොදකින්.....
පිල මොකටද බොල...... කවුරුවත් නෑ..... මගේ රාජ්ජේ...... 
අළුත් එකෙක්......
හොදට ලොකු වෙන එකෙක්..... අරූව මරන් කන්න..... පාත්තයා ආවහම ඈගට පනින්න..... & Etc ......
![]()

මම හිතුවා තෝ කියයි කියලා..... නොදකින්.....
![]()
පිල මොකටද බොල...... කවුරුවත් නෑ..... මගේ රාජ්ජේ......
![]()

ඕක දන්නේ නැද්ද යකෝ.... සියඹලාපේවත්තේ පාත්තයා......
![]()

මේ ට්‍රැෆික් අස්සේ කොහේ එන්න ද ටුට්ටෝ???ඔය කිඹුල් ගුල වහලා දාලා..... කාර් එක ස්ටාර්ට් කරන් වරෝ මේ පැත්තේ......
නැත්නම් කොටේ ඉතුරු වෙන එකක් නෑ ඕන්..... නොකීවා කියන්න එපා...... පුලුවන් නම් හොද බයිටක් ඈන්න වරෝ...... මම මේ පොඩි බයිටක් අරන් ආවේ..... ඒක මදි වෙයි...... මෙහේ වහිනවා බොල අම්බානක.....
![]()

අෆ්ෆටසිරි වෙනවනේ අමතක වුනා අද උඹ තනියම කියලා.......... එකත් ජයසිරි මංගලම් කිව්වලු.........![]()
කනක් ඈහිලා ඉන්නවා......
ඌ තමා .....
කරලා දුන්නේ...... 
අප්පුච්චෝ මම හිතුවේ වත්තට ඇත්ත පාත්තයෙක් එනවා කියලා බං......... සියඹලාපේවත්තේ පෙඳේ නැති පාත්තයා..........![]()
පාත්තයෝ තව හොදා...... මූ පාත්තයෙක් නෙවේ කෑදෑත්තෙක්..... 
![]()
කනක් ඈහිලා ඉන්නවා......
![]()
කියලවත් කරගන්න බැරි වැඩක් අර අර අරූ..... ඔව්ඌ තමා .....
කරලා දුන්නේ......
![]()

මේ ට්‍රැෆික් අස්සේ කොහේ එන්න ද ටුට්ටෝ???
මම තොට කිව්ව මෙහේ වර කියල.....
ඕන කුදයක් ගහගං.......
උඹල ඔක්කොම ඔහොම තමා..........![]()
ට්‍රෑෆික් කොහෙද බොල......
වැස්සේ ඔහේ ඈවිත්.... යනකොට මම බයික් එකට වහලයක් හයි කරගෙනද යන්නේ.......??
වරෙන් මාමේ..... මොකෙක්වත් නෑ.... වයිනුත් තිබේ...... බයිටක් විතරක් අරන් වරෝ..... බෝතලුත් තිබේ.....