EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ උඹලගේ දිහානම් බෑ අර උඹේ කකුල කාපු එකා ඉන්නවනේ.......

    :rofl: ඌව බිම දාගෙන කන්න එකෙක් ට්‍රේන් කරනවා මේ දවස් වල මම..... :yes: :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇයි මැස්සියේ අපිත් කිව්වනේ හොඳයි කියල
    හුටාය...... මමත් 88 බුවෙක්මි.
    දාන්ඩ පහක්
    hi-5-480x400.jpg

    ඔඕ ඇත්තද??? ඔයේ.....දාන්න මෙයා 5 නේමේ 10 කම...නියමයි...:rofl::rofl:

    ජය වේවා....:rolleyes::rolleyes:

    :dull::dull:
    :cool: ටාටා ගැන බනිනත් ඕනා..... AC Star Bus එකට නම් බනින්න එපා..... :P

    ටැග් ඒක යුස් කරන එකට මෙච්චර ඒවා කොරන්ට ඕනද?....මට ටැග් ඒක ඕනද කියලා මන් හරියටම කල්පනා කොරන්න ඕන...:dull::dull:

    අහ බම්ප් මොකෝ...

    :P:P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මම දැනගත්තා තොපි ඔය වගේ අසමජ්ජාති කතාවක් කියයි කියලා....... :angry:

    nei1pg.jpg

    හිස් ද ඩෝ මේවා.... බ්‍රෑන්ඩ් නිව්.... දැන් පැකින් කැඩුවේ...... ගසමි අද වැටෙනකම්...... :yes:

    ඒපාර භූමිතෙල් පුරවලද මන්දා බෝතලේට......:oo::baffled::P

    එළියේ පිල අස්කරලා හිටහන් ගසන්න කලින්........ නැතිනම් නෝනා උඹව එලියට දැම්මාම ඉන්න වෙන්නේ කුනුගොඩේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහස කලුයි,හුළං හමයි
    දෙන්න යන්නේ රම්බැටි හැලෙන්න :dull:

    :yes: ගෙදරට ආවා විතරයි..... මෙන්න දුන්නා පොරි හැලෙන්න වැස්සක්....... තනියම ගේට්ටු ඈරගෙන එන්නත් එපායේ...... :baffled: අවුලක් නෑ..... අද හොදට බොන්න ඕනා බෝතලේ..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ගෙදරට ආවා විතරයි..... මෙන්න දුන්නා පොරි හැලෙන්න වැස්සක්....... තනියම ගේට්ටු ඈරගෙන එන්නත් එපායේ...... :baffled: අවුලක් නෑ..... අද හොදට බොන්න ඕනා බෝතලේ..... :P

    කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ........ අපිමයි අපිමයි දැන් ලොක්කෝ........//
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕයි බස් ලබ්බා.....
    අර කොටේ ගෙනත් දිය ගොං බිජ්ජා තනියම ගසන්න ගත්තේ............

    :frown: ඔය කිඹුල් ගුල වහලා දාලා..... කාර් එක ස්ටාර්ට් කරන් වරෝ මේ පැත්තේ...... :yes: නැත්නම් කොටේ ඉතුරු වෙන එකක් නෑ ඕන්..... නොකීවා කියන්න එපා...... පුලුවන් නම් හොද බයිටක් ඈන්න වරෝ...... මම මේ පොඩි බයිටක් අරන් ආවේ..... ඒක මදි වෙයි...... මෙහේ වහිනවා බොල අම්බානක..... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහ්හ්....... ගෙදර ඉන්න අනිත් එකාද නැතිනම් අලුතෙන් එකෙක් ඇන්න ආවද......?

    :no: අළුත් එකෙක්...... ;) හොදට ලොකු වෙන එකෙක්..... අරූව මරන් කන්න..... පාත්තයා ආවහම ඈගට පනින්න..... & Etc ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒපාර භූමිතෙල් පුරවලද මන්දා බෝතලේට......:oo::baffled::P

    එළියේ පිල අස්කරලා හිටහන් ගසන්න කලින්........ නැතිනම් නෝනා උඹව එලියට දැම්මාම ඉන්න වෙන්නේ කුනුගොඩේ.......

    :frown: මම හිතුවා තෝ කියයි කියලා..... නොදකින්..... :angry:

    :frown: පිල මොකටද බොල...... කවුරුවත් නෑ..... මගේ රාජ්ජේ...... :love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මම හිතුවා තෝ කියයි කියලා..... නොදකින්..... :angry:

    :frown: පිල මොකටද බොල...... කවුරුවත් නෑ..... මගේ රාජ්ජේ...... :love:

    අෆ්ෆටසිරි වෙනවනේ අමතක වුනා අද උඹ තනියම කියලා.......... එකත් ජයසිරි මංගලම් කිව්වලු......... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඕක දන්නේ නැද්ද යකෝ.... සියඹලාපේවත්තේ පාත්තයා...... :yes:

    අප්පුච්චෝ මම හිතුවේ වත්තට ඇත්ත පාත්තයෙක් එනවා කියලා බං......... සියඹලාපේවත්තේ පෙඳේ නැති පාත්තයා.......... :rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: ඔය කිඹුල් ගුල වහලා දාලා..... කාර් එක ස්ටාර්ට් කරන් වරෝ මේ පැත්තේ...... :yes: නැත්නම් කොටේ ඉතුරු වෙන එකක් නෑ ඕන්..... නොකීවා කියන්න එපා...... පුලුවන් නම් හොද බයිටක් ඈන්න වරෝ...... මම මේ පොඩි බයිටක් අරන් ආවේ..... ඒක මදි වෙයි...... මෙහේ වහිනවා බොල අම්බානක..... :baffled:
    මේ ට්‍රැෆික් අස්සේ කොහේ එන්න ද ටුට්ටෝ???
    මම තොට කිව්ව මෙහේ වර කියල.....
    ඕන කුදයක් ගහගං.......
    උඹල ඔක්කොම ඔහොම තමා..........:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆටසිරි වෙනවනේ අමතක වුනා අද උඹ තනියම කියලා.......... එකත් ජයසිරි මංගලම් කිව්වලු......... :P

    :yes: :love: කනක් ඈහිලා ඉන්නවා...... :love:

    කියලවත් කරගන්න බැරි වැඩක් අර අර අරූ..... ඔව් :yes: ඌ තමා ..... :P කරලා දුන්නේ...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අප්පුච්චෝ මම හිතුවේ වත්තට ඇත්ත පාත්තයෙක් එනවා කියලා බං......... සියඹලාපේවත්තේ පෙඳේ නැති පාත්තයා.......... :rofl::rofl::rofl:

    :rofl: පාත්තයෝ තව හොදා...... මූ පාත්තයෙක් නෙවේ කෑදෑත්තෙක්..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ට්‍රැෆික් අස්සේ කොහේ එන්න ද ටුට්ටෝ???
    මම තොට කිව්ව මෙහේ වර කියල.....
    ඕන කුදයක් ගහගං.......
    උඹල ඔක්කොම ඔහොම තමා..........:dull:

    :frown: ට්‍රෑෆික් කොහෙද බොල...... :no:

    :frown: වැස්සේ ඔහේ ඈවිත්.... යනකොට මම බයික් එකට වහලයක් හයි කරගෙනද යන්නේ.......?? :angry:

    :frown: වරෙන් මාමේ..... මොකෙක්වත් නෑ.... වයිනුත් තිබේ...... බයිටක් විතරක් අරන් වරෝ..... බෝතලුත් තිබේ..... ;) :yes:
     
    Status
    Not open for further replies.