EK Married Club-10

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එන්න වෙන්නේනම් නෑ මචං...... දුරත් එක්කනේ අනික හෙට උදේ වෙඩිමක්...... අපේ කණගාටුව ලසාට කියපල්ලා........
    එළ එල... මාත් යන එක ෂුවර් නැහැ... දුර කේස් එක තමා අනික වැස්සොත් කොහොමත් යැවෙන එකක් නෑ:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අප්පුවාට කතා කරපු මනුස්සයා ඒ වෙලාවේ අවිස්සාවේල්ලේ හරි එක්කෝ මූ කොටු පනින්න ගිහිං අවිස්සාවේල්ලේ හරි........ දෙකෙන් එකක් තම ඔය ටපලවගෙන ඉන්නේ.......
    :angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ පාර විල්තෙර ගීතයේ ධ්වනිතාර්ථ වලට වඩා සංගීතයේ භාවාර්ථයන් දක්වන එකක්......
    පරන සංගීත ඥාණය පොඩ්ඩක් අඩට ගන්න වෙනව කියහං කෝ......මතක නෑ ඌයි සමහර ඒවා.....
    රෙවෙයි වගේ........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මැරීඩ් ක්ලබ් එකට අළුතින් කෙනෙක් ආවා ම, කිරියෙ සමහර උන්ට ජෙලක් එනවා. විශේෂයෙන් මේකට එන බවලත් උදවියට කියන්න තියෙන්නේ ඔය එක එක මාර්ග වල ඉන්න මල්ජංගි පූසන් ගෙන් පොඩ්ඩක් බේරිලා ඉන්න කියලා තමා...........උන් කැමති නෑ කාන්තාවො මේකට සෙට් වෙනවට, මොකද උන්ට පැණි පෙරන්න බැරි නිසා. මේකෙ පැණියො නෑ. ඔය පැණි පෙරනව වපෛන්නන උන් කවදාවත් පැණි පෙරන්නේ නෑ සත්‍ය ලෙසටම. ඒ වෙනස පේනවා අපේ ක්ලබ් එකේ. ඒ නිසා උන්ට ජෙල......
    සෝ, පරිස්සමෙන්........
    11.gif
    11.gif
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අප්පුවාට කතා කරපු මනුස්සයා ඒ වෙලාවේ අවිස්සාවේල්ලේ හරි එක්කෝ මූ කොටු පනින්න ගිහිං අවිස්සාවේල්ලේ හරි........ දෙකෙන් එකක් තම ඔය ටපලවගෙන ඉන්නේ.......

    Sirawata..kottaak panapu ekak thama muu kiyawanna aththe...:rofl::rofl:

    උදාහරණ අපි වාරියපොලින් දැක්කනේ නේද බං.......... :P:P
    e wage posh aya thama ehe inne...:lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නදියගේ වාහනේකද කට්ටිය යන්නේ දැනට කවුරු කවුරුද යන්න ඉන්නේ කියලා ඇහැව්වම උඹ කියනවා නදියා නෙවෙයිලු කතා කරේ........ මෝල් වගේ මට...... :baffled:
    වැන් එකක තමා යන්ව කිව්වෙ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර ගෙදරම හදපු බල්ලා කාලා එළකිරියේ ඉන්න වයසක බඩ මහතා උන්දැ තාම විදවනවා.. (ඔව් ඔව් ලේලන්ඩ් පකීර් තමා.. )
    එහෙව් එකේ මොන සිංහයෝද බන්..
    :rofl::rofl::rofl:
    අහෝ කහවණු!!!!!!!!!!:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    10671286_732324916804234_7345140657722209476_n.jpg


    අපේ ගෑණු වාසනාවන්........
    ඒවා කියන්න බෑ සන්ජියෝ ඔය අමුතු දේවල් ඉල්ලනවා වගේම පට්ට සැපකුත් දෙනවද කියල කවුද දන්නේ......;);):rolleyes:
     
    Status
    Not open for further replies.