එළ එල... මාත් යන එක ෂුවර් නැහැ... දුර කේස් එක තමා අනික වැස්සොත් කොහොමත් යැවෙන එකක් නෑඑන්න වෙන්නේනම් නෑ මචං...... දුරත් එක්කනේ අනික හෙට උදේ වෙඩිමක්...... අපේ කණගාටුව ලසාට කියපල්ලා........

එළ එල... මාත් යන එක ෂුවර් නැහැ... දුර කේස් එක තමා අනික වැස්සොත් කොහොමත් යැවෙන එකක් නෑඑන්න වෙන්නේනම් නෑ මචං...... දුරත් එක්කනේ අනික හෙට උදේ වෙඩිමක්...... අපේ කණගාටුව ලසාට කියපල්ලා........

නදිය නෙමෙ බන් කථා කලෙනදියගේ වාහනේකද කට්ටිය යන්නේ....... දැනට කවුරු කවුරුද යන්න ඉන්නේ........

අප්පුවාට කතා කරපු මනුස්සයා ඒ වෙලාවේ අවිස්සාවේල්ලේ හරි එක්කෝ මූ කොටු පනින්න ගිහිං අවිස්සාවේල්ලේ හරි........ දෙකෙන් එකක් තම ඔය ටපලවගෙන ඉන්නේ.......

අනින්ට මයෙ දෙයියෝ අනින්ට.....
(කැන්ඩියන් ස්පෙෂල්)![]()

මට ඔය සෙට් එකේ ඉතුරු එව්වා ටික මතක නෑ අප්පා....... 

මැරීඩ් ක්ලබ් එකට අළුතින් කෙනෙක් ආවා ම, කිරියෙ සමහර උන්ට ජෙලක් එනවා. විශේෂයෙන් මේකට එන බවලත් උදවියට කියන්න තියෙන්නේ ඔය එක එක මාර්ග වල ඉන්න මල්ජංගි පූසන් ගෙන් පොඩ්ඩක් බේරිලා ඉන්න කියලා තමා...........උන් කැමති නෑ කාන්තාවො මේකට සෙට් වෙනවට, මොකද උන්ට පැණි පෙරන්න බැරි නිසා. මේකෙ පැණියො නෑ. ඔය පැණි පෙරනව වපෛන්නන උන් කවදාවත් පැණි පෙරන්නේ නෑ සත්‍ය ලෙසටම. ඒ වෙනස පේනවා අපේ ක්ලබ් එකේ. ඒ නිසා උන්ට ජෙල......
සෝ, පරිස්සමෙන්........
යකෝ මෙහෙ ගිනි මධ්‍යහනේ මේ වෙලාවට....... සෝ ගුඩ් ඉවිනින් කියපන්........
[/QUOTE
එ
වෙලාවෙ මට මොර්නිග් අයියා
අප්පුවාට කතා කරපු මනුස්සයා ඒ වෙලාවේ අවිස්සාවේල්ලේ හරි එක්කෝ මූ කොටු පනින්න ගිහිං අවිස්සාවේල්ලේ හරි........ දෙකෙන් එකක් තම ඔය ටපලවගෙන ඉන්නේ.......

e wage posh aya thama ehe inne...උදාහරණ අපි වාරියපොලින් දැක්කනේ නේද බං..........![]()

වැන් එකක තමා යන්ව කිව්වෙ.නදියගේ වාහනේකද කට්ටිය යන්නේ දැනට කවුරු කවුරුද යන්න ඉන්නේ කියලා ඇහැව්වම උඹ කියනවා නදියා නෙවෙයිලු කතා කරේ........ මෝල් වගේ මට......![]()
Sirawata..kottaak panapu ekak thama muu kiyawanna aththe...
e wage posh aya thama ehe inne...![]()

![]()
අපේ ගෑණු වාසනාවන්........

අහෝ කහවණු!!!!!!!!!!අර ගෙදරම හදපු බල්ලා කාලා එළකිරියේ ඉන්න වයසක බඩ මහතා උන්දැ තාම විදවනවා.. (ඔව් ඔව් ලේලන්ඩ් පකීර් තමා.. )
එහෙව් එකේ මොන සිංහයෝද බන්..![]()

ඒවා කියන්න බෑ සන්ජියෝ ඔය අමුතු දේවල් ඉල්ලනවා වගේම පට්ට සැපකුත් දෙනවද කියල කවුද දන්නේ......![]()
අපේ ගෑණු වාසනාවන්........