EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අද නිකන් ඉන්ටර්නෙට් එකේ සැරිසරන්න හිතුනා..ත්‍රෙඩ් එකෙත් කවුරුත් නැහැ...වස කම්මැලියි...වෙලාවකට හිනත් යනවා ....ත්‍රෙඩ් එකක තනියෙන් පොස්ට් දාපු පලවෙනි පාර මගේ එළකිරි ජිවිතේ....ඒක අතකට මන් ඔහේ මට හිතෙන විකාර පොස්ට් දාන තනි ත්‍රෙඩ් එකක් පටන් ගත්තා නම් හොදයි කියලා මොහොතකට කලින් හිතුනා.....

දැන් අනිත් අය මොනවා කරනවා ඇත්ද....අශ්මි අක්කා, සංජී අයියා , කිබුල් අයියා ,ගයාන් අයියා එතකොට මිනි අයියා , ලේලන්ඩ් රොක්ස් ,මලිත්තා etc....

නිදි ඇති කට්ටියම....:dull::dull:මට අද නින්ද යන්නෙත් නැහැ...මාර කරුමයක් මට වුනේ
 
Last edited:

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මතක හිටින කාලේ මට මම කැමතිම පාඩමක් ඉගැන්නුවා අප්පච්චි. ඒ තමයි "කියන්න තියන දේ මූණටම කියන්න. පිටිපස්සට කියන්න එපා" කියන එක. අම්මා ඉගැන්නුවා "අසාධාරණය වෙනුවෙන් කතා කරන්න බයවෙන්න එපා" කියලා. (අදටත් ඉතින් ගුටිකන්න හරි ඒ දෙන්නටත් ඔය විදියටම මම කීකරුයි.) හැබැයි මේ හේතුව නිසා 'සමහර' නෑදෑයින්ට නම් මම නරක දුවෙක්. "කතාව ඇත්ත නම් ඒක තේරුම් අරන් මගෙත් එක්ක තරහ උනත් මොකෝ" කියන තැනයි මම ඉන්නේ. හැබැයි එහෙම තරහ වෙන්නේ අර ලනුවයි කණුවයි අතර දුර විතරක් පෙනෙන අතලොස්සක් විතරයි. මොකද මම ඕනම කෙනෙක් එක්ක කථා කරනවා. මොකද ඒ මිනිස්සු මගෙත් එක්ක තරහ වෙන එක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි නිසා. මට මොන හතුරුකම කරත් අද වෙනකලුත් මතක් කරද්දී තරහ යන අය මට නැහැ. කෙටියෙන්ම කිව්වොත් මම වෛර කරන්න දන්නේ නැහැ. (ඒ කියන්නේ හැමෝටම මෛත්‍රිය කරනවා කියන එක නෙවෙයි හොඳේ!!) මේ ජීවිතේ මාරම සැහැල්ලුයි අප්පා...

ctrl+v
 
Last edited:

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
"මමත් වාතයක් වෙන මටත් ඇණයක් වෙන අති සුන්දර යාලුවෝ 'අතලොස්සකුත්' ඉන්නවා. යාළුකම තියෙන්නේ හිතේ. අවුරුද්දකට සැරයක් කතා කරත් කිසිම complain එකක් නැහැ. ඊයේ කතා කරලා නැවැත්තුව තැනින් වගේ පටන් ගන්නවා. හරිම ආදරණීයයි. ඒ වගේම තමයි මම වැරද්දක් කරොත් සැපදුක් අහන්න කතා නොකරත් බනින්න කතා කරනවා. "ඇයි යකෝ මොළයක් නැද්ද..?" කියල පටන් ගන්නෙ ඊයෙත් මේ ගැන කතා කරා වගේ. හැබැයි අවුරුද්දකින් වත් 'හායි' කියල නැහැ. ඔවුන් ලබන්නත් මම හරිම වාසනාවන්තයි." ctrl+v

මේ වගේ යාලුවෝ කිහිපදෙනෙක් මටත් ඉන්නවා..හරි සතුටුයි....අනිත් අයත් මේ වගේ උනනානම් කියලා හිතුනා මේක කියවද්දී.....(වෙන්නේ නැති බව දන්නවා:dull:)..යාළුකම තියෙන්න ඕන හිතේ...ඒක නම් ඇත්ත....:dull:
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නිදි නැහ තවම වැඩ, ටැග් ජරමරේ නිසා අපි තරහයි නේ.......:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම නිදි නැහ තවම වැඩ, ටැග් ජරමරේ නිසා අපි තරහයි නේ.......:dull:
    ඔව් තරහයි....:dull::dull:

    ඔයා මොකද මේ මහා රෑ කරන්නේ....වන සම්පත් එකේද වැඩ කරන්නේ:dull:
    මේ ටිකේම අලි ගම් වදිනවා....වතුර වැඩිවෙලා:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "මමත් වාතයක් වෙන මටත් ඇණයක් වෙන අති සුන්දර යාලුවෝ 'අතලොස්සකුත්' ඉන්නවා. යාළුකම තියෙන්නේ හිතේ. අවුරුද්දකට සැරයක් කතා කරත් කිසිම complain එකක් නැහැ. ඊයේ කතා කරලා නැවැත්තුව තැනින් වගේ පටන් ගන්නවා. හරිම ආදරණීයයි. ඒ වගේම තමයි මම වැරද්දක් කරොත් සැපදුක් අහන්න කතා නොකරත් බනින්න කතා කරනවා. "ඇයි යකෝ මොළයක් නැද්ද..?" කියල පටන් ගන්නෙ ඊයෙත් මේ ගැන කතා කරා වගේ. හැබැයි අවුරුද්දකින් වත් 'හායි' කියල නැහැ. ඔවුන් ලබන්නත් මම හරිම වාසනාවන්තයි." ctrl+v

    මේ වගේ යාලුවෝ කිහිපදෙනෙක් මටත් ඉන්නවා..හරි සතුටුයි....අනිත් අයත් මේ වගේ උනනානම් කියලා හිතුනා මේක කියවද්දී.....(වෙන්නේ නැති බව දන්නවා:dull:)..යාළුකම තියෙන්න ඕන හිතේ...ඒක නම් ඇත්ත....:dull:
    ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල මම දන්නේ නෑ, මට ඒක වැදගත් දෙයකුත් නෙමෙයි. ඔයා කවුරු වුනත් හොඳ යාලුවෙක් නම් ඔයා ඇවිත් තියෙන්නේ හරිම තැනට. මොකද මෙතන ඉන්න උනුත් කට්ටියම මුන ගැහෙන්නේ කාලෙකින් වුනත් හොඳම බොක්කවල් ටිකක්. එකෙක්ට කරදරයක් වුන වෙලාවට අනිත් හැමෝම තමන්ගේ දෙයක් වගේ කරන්න පුලුවන් උපරිම දෙයක් කරන්න බලන්නේ.
    ඒ වගේම තමයි අපේ උන් සෙට් එක සෙට් වුන වෙලාවට ලොවෙත් නැති ෆන් එකක් ගන්නවා.....:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් තරහයි....:dull::dull:

    ඔයා මොකද මේ මහා රෑ කරන්නේ....වන සම්පත් එකේද වැඩ කරන්නේ:dull:
    මේ ටිකේම අලි ගම් වදිනවා....වතුර වැඩිවෙලා:dull:
    :lol::lol: නෑ අනේ හේනට ඌරො පනියි කියල බයට පැල් රකිනවා.....:P
    මම වැඩ හලෝ, AutoCAD ඩ්‍රෝවින් වගයක් කර කර ඉන්නේ.
    මේ තියෙන්නේ මගේ ටැග් ඒක

    මලක් වගේ:dull:

    ඒකනේ කියන්නේ ඔයාට ටැග් එකක් තියෙනවනේ.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :Dඑල එල රත්නපුරේද? මගේ එක්ක හිටියා කහවත්තෙ පොරක්නම්.:yes:
    කහවත්තේ කොහේද, ශිපින් ලයින් වල වැඩකරන සෑහෙන පිරිසක් ඉන්නවා මේ අවට.:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල මම දන්නේ නෑ, මට ඒක වැදගත් දෙයකුත් නෙමෙයි. ඔයා කවුරු වුනත් හොඳ යාලුවෙක් නම් ඔයා ඇවිත් තියෙන්නේ හරිම තැනට. මොකද මෙතන ඉන්න උනුත් කට්ටියම මුන ගැහෙන්නේ කාලෙකින් වුනත් හොඳම බොක්කවල් ටිකක්. එකෙක්ට කරදරයක් වුන වෙලාවට අනිත් හැමෝම තමන්ගේ දෙයක් වගේ කරන්න පුලුවන් උපරිම දෙයක් කරන්න බලන්නේ.
    ඒ වගේම තමයි අපේ උන් සෙට් එක සෙට් වුන වෙලාවට ලොවෙත් නැති ෆන් එකක් ගන්නවා.....:cool:

    ඇත්තද....මන් නම් ඉතින් මේ සෙට් ඒක දන්නේ නැහැනේ...සෙට් වුනේ ලගදිනේ..ඔව් මාත් හිතෙනවා හොද සහෝදරයෝ/දරියෝ ටිකක් මෙතනදී මට හම්බවෙයි කියලා...:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇත්තද....මන් නම් ඉතින් මේ සෙට් ඒක දන්නේ නැහැනේ...සෙට් වුනේ ලගදිනේ..ඔව් මාත් හිතෙනවා හොද සහෝදරයෝ/දරියෝ ටිකක් මෙතනදී මට හම්බවෙයි කියලා...:dull:
    :yes::yes::cool::):)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :lol::lol: නෑ අනේ හේනට ඌරො පනියි කියල බයට පැල් රකිනවා.....:P
    මම වැඩ හලෝ, AutoCAD ඩ්‍රෝවින් වගයක් කර කර ඉන්නේ.

    ඒකනේ කියන්නේ ඔයාට ටැග් එකක් තියෙනවනේ.:dull:
    මන් හිතුවේ ඔයා නිදි ඇති කියලා....
    ඌරො ???? ඔයා බතල ද හිටෙවුවේ?
    හ්ම්ම් මන් බලන්නකෝ ඉස්සරහට ටැග් දානවා ඒක ඒක ඒවා...ආයේ නම් කාගේ වත් ලොකුකම බලන්නේ නැහැ:dull::dull:
     
    Status
    Not open for further replies.