
මට අද නින්ද යන්නෙත් නැහැ...මාර කරුමයක් මට වුනේ
)..යාළුකම තියෙන්න ඕන හිතේ...ඒක නම් ඇත්ත....
ඔව් තරහයි....මම නිදි නැහ තවම වැඩ, ටැග් ජරමරේ නිසා අපි තරහයි නේ.......![]()




ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල මම දන්නේ නෑ, මට ඒක වැදගත් දෙයකුත් නෙමෙයි. ඔයා කවුරු වුනත් හොඳ යාලුවෙක් නම් ඔයා ඇවිත් තියෙන්නේ හරිම තැනට. මොකද මෙතන ඉන්න උනුත් කට්ටියම මුන ගැහෙන්නේ කාලෙකින් වුනත් හොඳම බොක්කවල් ටිකක්. එකෙක්ට කරදරයක් වුන වෙලාවට අනිත් හැමෝම තමන්ගේ දෙයක් වගේ කරන්න පුලුවන් උපරිම දෙයක් කරන්න බලන්නේ."මමත් වාතයක් වෙන මටත් ඇණයක් වෙන අති සුන්දර යාලුවෝ 'අතලොස්සකුත්' ඉන්නවා. යාළුකම තියෙන්නේ හිතේ. අවුරුද්දකට සැරයක් කතා කරත් කිසිම complain එකක් නැහැ. ඊයේ කතා කරලා නැවැත්තුව තැනින් වගේ පටන් ගන්නවා. හරිම ආදරණීයයි. ඒ වගේම තමයි මම වැරද්දක් කරොත් සැපදුක් අහන්න කතා නොකරත් බනින්න කතා කරනවා. "ඇයි යකෝ මොළයක් නැද්ද..?" කියල පටන් ගන්නෙ ඊයෙත් මේ ගැන කතා කරා වගේ. හැබැයි අවුරුද්දකින් වත් 'හායි' කියල නැහැ. ඔවුන් ලබන්නත් මම හරිම වාසනාවන්තයි." ctrl+v
මේ වගේ යාලුවෝ කිහිපදෙනෙක් මටත් ඉන්නවා..හරි සතුටුයි....අනිත් අයත් මේ වගේ උනනානම් කියලා හිතුනා මේක කියවද්දී.....(වෙන්නේ නැති බව දන්නවා)..යාළුකම තියෙන්න ඕන හිතේ...ඒක නම් ඇත්ත....

උඹ කොහෙද වැඩ මචන් ?මම නිදි නැහ තවම වැඩ, ටැග් ජරමරේ නිසා අපි තරහයි නේ.......![]()

ඔව් තරහයි....
ඔයා මොකද මේ මහා රෑ කරන්නේ....වන සම්පත් එකේද වැඩ කරන්නේ
මේ ටිකේම අලි ගම් වදිනවා....වතුර වැඩිවෙලා![]()

නෑ අනේ හේනට ඌරො පනියි කියල බයට පැල් රකිනවා.....
මේ තියෙන්නේ මගේ ටැග් ඒක
මලක් වගේ![]()

ස්වයන් රැකියාවක් මචෝ....![]()
එල එල රත්නපුරේද? මගේ එක්ක හිටියා කහවත්තෙ පොරක්නම්.
කහවත්තේ කොහේද, ශිපින් ලයින් වල වැඩකරන සෑහෙන පිරිසක් ඉන්නවා මේ අවට.එල එල රත්නපුරේද? මගේ එක්ක හිටියා කහවත්තෙ පොරක්නම්.
![]()

ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල මම දන්නේ නෑ, මට ඒක වැදගත් දෙයකුත් නෙමෙයි. ඔයා කවුරු වුනත් හොඳ යාලුවෙක් නම් ඔයා ඇවිත් තියෙන්නේ හරිම තැනට. මොකද මෙතන ඉන්න උනුත් කට්ටියම මුන ගැහෙන්නේ කාලෙකින් වුනත් හොඳම බොක්කවල් ටිකක්. එකෙක්ට කරදරයක් වුන වෙලාවට අනිත් හැමෝම තමන්ගේ දෙයක් වගේ කරන්න පුලුවන් උපරිම දෙයක් කරන්න බලන්නේ.
ඒ වගේම තමයි අපේ උන් සෙට් එක සෙට් වුන වෙලාවට ලොවෙත් නැති ෆන් එකක් ගන්නවා.....![]()

ඇත්තද....මන් නම් ඉතින් මේ සෙට් ඒක දන්නේ නැහැනේ...සෙට් වුනේ ලගදිනේ..ඔව් මාත් හිතෙනවා හොද සහෝදරයෝ/දරියෝ ටිකක් මෙතනදී මට හම්බවෙයි කියලා...![]()





මන් හිතුවේ ඔයා නිදි ඇති කියලා....නෑ අනේ හේනට ඌරො පනියි කියල බයට පැල් රකිනවා.....
මම වැඩ හලෝ, AutoCAD ඩ්රෝවින් වගයක් කර කර ඉන්නේ.
ඒකනේ කියන්නේ ඔයාට ටැග් එකක් තියෙනවනේ.![]()

