රේඩියෝ අහන් නැතෙයි ?Ade matath ugannapanko pm walin e-money![]()

සු.රා.Mama giya sinhalu mata nidimathai and fatta mahansiy![]()

පන්ති එක්ක බිසි අයියේ. ඉස්සර වගේ ගොඩක් වෙලා ඉන්න එන්න ලැබෙන්නෑඉතිං මල්ලෝ කොහොමෙයි........ පහුගිය ටිකේ වැඩිය දැක්කේ නෑ මේකේ........

සංකපාලයෝ


මෙහ් බජට් එකේ හොඳ දේවලුත් තියෙනවා බන්.

Ade matath ugannapanko pm walin e-money![]()
ridila ... ei honda neddaමෙහ් බජට් එකේ හොඳ දේවලුත් තියෙනවා බන්.
මහපොල 2500 >> 4500 කරල,
ශිශ්යත්ව දීමනාව 500 >> 1500 කරල,
ඔය දෙකම රජයේ සේවකයන්ගේ දරුවන්ටත් දෙනවලු( අනිවා දෙන්න ඕනි, රජයේ සේවකයෝ තමයි හිඟන්නු )
වැඩිහිටි දීමනාව 1000 >> 2000 කරල,
තව සෑහෙන තිබේ....
අපිට නම් 2200/= එල්ලලා විතරයි, බේසික් එකට එකතුකරල නැහැලු.
honda hingannu apine bola hingannu 
thopi hamba karala apita gewapallaThopi ta nam dennama narakai thopi koota wyaparikayohonda hingannu apine bola hingannu
![]()
